tag:blogger.com,1999:blog-4663204945970487011.post1003365784890524359..comments2023-04-17T17:44:08.156+05:30Comments on දූපත් වැසියා: කොරෙක්ස් රහස්,,,දූපත් වැසියාhttp://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4663204945970487011.post-16928451603187124262014-03-12T23:54:04.130+05:302014-03-12T23:54:04.130+05:30බොහොම කාලෙකට පස්සේ හරි දැකල නේද...බොහොම කාලෙකට පස්සේ හරි දැකල නේද...දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-6067384007784905762014-01-13T20:34:10.055+05:302014-01-13T20:34:10.055+05:30:3 මං හැනත් තියෙනවනෙ.. මොනාද මෙ කොරෙක්ස් කියන්නේ.....:3 මං හැනත් තියෙනවනෙ.. මොනාද මෙ කොරෙක්ස් කියන්නේ.. pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-40459878555919914062011-12-03T07:30:15.596+05:302011-12-03T07:30:15.596+05:30හෙහ් හෙහ්.. බෙන්සීන් වලයක් එහෙමත් තියෙන්නෙ! බිව්ව ...හෙහ් හෙහ්.. බෙන්සීන් වලයක් එහෙමත් තියෙන්නෙ! බිව්ව ම හිරවුනොත් තමයි වැඩේ!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-80360522570680721732011-11-29T21:27:35.513+05:302011-11-29T21:27:35.513+05:30අනේ මං නං නෑ බං! ඔ්න කැස්සකට පිරිටන් දෙයියො තමා පි...අනේ මං නං නෑ බං! ඔ්න කැස්සකට පිරිටන් දෙයියො තමා පිහිටවෙන්නෙ! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-69110869654184325192011-11-28T16:14:43.977+05:302011-11-28T16:14:43.977+05:30බලනකොට කට්ටිය හැමෝම හොරෙන් හරි බීල තියනව වගේ, Miyu...බලනකොට කට්ටිය හැමෝම හොරෙන් හරි බීල තියනව වගේ, Miyuru ගෙ පොඩි ඩබලටත් මාර පල්ලමක් පොඩි කාලෙම. තනියයි රාජ් දෙන්න නම් දවසට 2ක් 3ක් යූස් කරනව වගේ. හික්ස්,,,දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-64643705026065232542011-11-28T13:58:29.232+05:302011-11-28T13:58:29.232+05:30අඩෙ අප්පා දූපත් දන්න ජාති! :Dඅඩෙ අප්පා දූපත් දන්න ජාති! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-77646239049699554532011-11-28T10:12:45.529+05:302011-11-28T10:12:45.529+05:30මම එකසැරයක් කැස්සට මේ පැණිය බොනකොට වැඩියෙන් පෙවුන....මම එකසැරයක් කැස්සට මේ පැණිය බොනකොට වැඩියෙන් පෙවුන. එදා තමයි මේකෙ රගේ තේරුනේ. ඉස්සර අපේ හොස්ටල්එකේ එකෙක් මේ බෝතලයක් කැස්සට ගෙනාවොත් ලේබලේ ගලවල දානව. මොකද කවුරුහරි ආතල්එකට ගහයි කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-4641242474824703812011-11-28T08:18:32.029+05:302011-11-28T08:18:32.029+05:30මේක දෙන්නෙ කැස්සට නේද... හයියෝ මම අපේ පොඩි උන්ටත් ...මේක දෙන්නෙ කැස්සට නේද... හයියෝ මම අපේ පොඩි උන්ටත් පුංචි කාලෙ මේක දීල තියෙනවනෙ..... ඒක තමයි දීල ටික වෙලාවක් යනකොට උන්ට මත්වෙලා වගේ නින්ද යන්නෙ.... ඇල්කොහොල් යම් ප්‍රමාණයක් තියෙන බව නම් දැනගෙන හිටියා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-90863071579941208202011-11-28T08:15:05.560+05:302011-11-28T08:15:05.560+05:30මම මේ සීන් එක දන්නේ අදමයි , පැනි බොනවුන් ගැන අහල ත...මම මේ සීන් එක දන්නේ අදමයි , පැනි බොනවුන් ගැන අහල තිබුනට මාත් කැස්සට බීල තියන මේ පැනිය එහෙම එකක්ය කියල දන්නේ නැනේ ,බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-61972748753322183442011-11-27T19:41:59.045+05:302011-11-27T19:41:59.045+05:30කාලකන්නි වෙන්නැතුව ආරක්කු ටිකක් බිලා සංතොස වෙන්ඩ ක...කාලකන්නි වෙන්නැතුව ආරක්කු ටිකක් බිලා සංතොස වෙන්ඩ කියහං.....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-11970316850182331732011-11-27T19:31:04.305+05:302011-11-27T19:31:04.305+05:30මොනවට ඔය ජරාව බොනවද ගල් බාගයක් නැත්නම් කසිප්පු ටික...මොනවට ඔය ජරාව බොනවද ගල් බාගයක් නැත්නම් කසිප්පු ටිකක් බොනවනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-49148340462506577212011-11-27T16:20:39.538+05:302011-11-27T16:20:39.538+05:30මෙන්න මේ දැනුත් එකක් තියනව මගෙ මේසෙ උඩ,,ළග තබාගත්ත...මෙන්න මේ දැනුත් එකක් තියනව මගෙ මේසෙ උඩ,,ළග තබාගත්තට නඩු වැටුනොත් නම් විනාසයක්,දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-38357412420647954942011-11-27T15:44:06.926+05:302011-11-27T15:44:06.926+05:30අපෝ.. මං පැනි බොන්නේ නැ.'අඩු සල්ලි වැඩි සැප...අපෝ.. මං පැනි බොන්නේ නැ.'අඩු සල්ලි වැඩි සැප' මං ළග නැ.මිට අවුරුදු පහකට කලින්නම් බිව්වා.මේක බලන උන්ටත් කියන්නේ පිස්සු හදාගන්න ඕනෙනම් පැනි බීපල්ලා.

පුංචි කතාවක් කියන්නම්.පැනියට නඩුවක් නැ.වෛද්‍ය සහතිකයක් නොමැතිව අලවිකිරීමට ෆාමසියට තමයි නඩුව වැටෙන්නේ.ඉතින් අපේ හිත හොද පොලිෂ්ෂිය කරන්නේ ෆාමසියෙන් කියක් හරි අරන් අහුවෙච්ච එකාව ගංජා මලකට දාන එක.(දැන් නම් නීති තියනවද දන්නේ නැ.තාමත් ළගතබා ගැනීමට නඩුවක් නැ මයෙහිතේ..)

ඉතීන් දේමටගොඩ පැත්තේ ෆාමසියකින් පැනි අරන් අහුවුනාම පොලිෂ්ෂිය කරන්නේ ඒ අහුවෙච්ච එකාව මලකට දාලා පැනි බෝතලේ ෆාමසියටම විකුණන එකලු.පොලිෂ්ෂියි ෆමසියයි සෙට් වෙලා කරපු මේ බිස්නස් එකේදී පැනි ගන්න උන් ගැන ඔත්තු දෙන්නෙත් ෆාමසියෙන් කියලයි හැමෝම කිව්වේ.හ්ම්.. ඒ කතා එහෙමයි.KChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-36185722693599274902011-11-27T12:42:29.490+05:302011-11-27T12:42:29.490+05:30KCට නම් හොදට එක්ස්පිරියන්ස් තියනවා වගේ... පරිස්සමි...KCට නම් හොදට එක්ස්පිරියන්ස් තියනවා වගේ... පරිස්සමින් හරිද,,

නියමයි සබිත්, //ප්‍රසව වේදනාවන්ටත් නිර්දේශ කරනවා // ඕක දැකල අපේ බවලත් උදවියත් බොන්න පටන්ගනිද දන නෑ.. හික් හික්දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-91165893744592098032011-11-27T11:41:05.191+05:302011-11-27T11:41:05.191+05:30ඔය කෝඩීන් කියන සංයෝගය අයිති වෙන්නේ opioid analgesi...ඔය කෝඩීන් කියන සංයෝගය අයිති වෙන්නේ opioid analgesics කියන කාන්ඩෙට. analgesics කියන්නේ වේදනා නාශක කියන අරුත් දෙන වචනයක්..සාමන්‍යයෙන් සුලු හා ම්ධ්යම ප්‍රමානයේ වේදනාවන්ට ලබා දෙනවා.(mild to miderate pain) ඊට අමතරව කැස්ස සමනය.වකුගඩු ආශ්රිත වේදනාවන්ට,ප්‍රසව වේදනාවන්ටත් නිර්දේශ කරනවා!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-25490771816789453382011-11-27T11:34:16.858+05:302011-11-27T11:34:16.858+05:30රියල් ආතල් 1ක් ගන්නවනම් පැනියක් දැම්මට පස්සේ මල් 2...රියල් ආතල් 1ක් ගන්නවනම් පැනියක් දැම්මට පස්සේ මල් 2,3ක් ලග තියාගන්න ඕනෙ.

මං හිතනවා ලංකාවේ තරුණ ප්‍රජාවේ පැනි භාවිත ප්‍රතිශතය නොසළකා හැරිය නොහැකි මට්ටමක තියනවා කියලා.

භයානකම දේ පැනි භාවිතය නිසා මිටර් අවුට් වෙන්න පුළුවන්.ඒ කියන්නේ පිස්සු හැදෙන්න පුළුවන්.එහෙම වෙච්ච කීපදෙනෙක්ව මං පොද්ගලිකව දන්නවා.

ස්තුතියි.. සංයෝග ගැන දැනුවත් කරාට.KChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-24669918574249473592011-11-27T10:05:41.583+05:302011-11-27T10:05:41.583+05:30ඔව් කවිකාරි,, සින්දුවක් අහන්න ඕනි කට්ටියට රේඩියෝ එ...ඔව් කවිකාරි,, සින්දුවක් අහන්න ඕනි කට්ටියට රේඩියෝ එක ඕන් කරගන්න පුළුවන්... කවිකාරිත් අහලම බලන්නකෝ....දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-53256212374676303672011-11-27T10:03:18.287+05:302011-11-27T10:03:18.287+05:30අම්මෝ ඔව් ඔව් "ඔබ නොදුටු ලොවක්" මේව ගැන...අම්මෝ ඔව් ඔව් "ඔබ නොදුටු ලොවක්" මේව ගැන ගැන කිසිම දෙයක් දන්නේ නැති චූටි බබෙක් නෙ. මේ ඇත්තට දවසකට බෝතල් කීයක් ගන්නවද,,, හික් හික්ක්ක්..දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-83461818025814939342011-11-27T08:01:55.001+05:302011-11-27T08:01:55.001+05:30රේඩියෝව පැත්තකට කරලා........හොඳයි ඒකරේඩියෝව පැත්තකට කරලා........හොඳයි ඒකkavikaarihttp://emailkavikaari.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-3259691137373747622011-11-27T03:31:06.833+05:302011-11-27T03:31:06.833+05:30මේ ගැන හාං කවිසියක්වත් දන්නේ නැති අපට මේක බොන්නත් ...මේ ගැන හාං කවිසියක්වත් දන්නේ නැති අපට මේක බොන්නත් කියලා දීලා..කඩෙන් ගන්න හැටිත් කියලා......අන්තිමට මරු සින්දුවකුත් දාලා මේකෙන් බේරෙන්න....හික් හික් ..එළ ඈ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.com