tag:blogger.com,1999:blog-4663204945970487011.post2072622167573067611..comments2023-04-17T17:44:08.156+05:30Comments on දූපත් වැසියා: "සැලීරා" ඔරිජිනල්ද,,,,දූපත් වැසියාhttp://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-4663204945970487011.post-66632724103404132852012-09-23T01:14:08.326+05:302012-09-23T01:14:08.326+05:30ඇත්තට මම කල්පනා කලේ 5හේ කාසි වලින් මාල හදන්න බැරිද...ඇත්තට මම කල්පනා කලේ 5හේ කාසි වලින් මාල හදන්න බැරිද කියල...දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-80613954629670725762012-09-22T13:16:35.086+05:302012-09-22T13:16:35.086+05:30//අනික් කාරනාව මූ හොරෙක් උනාට මේක උස්සල තියෙන්නෙ ව...//අනික් කාරනාව මූ හොරෙක් උනාට මේක උස්සල තියෙන්නෙ විකුනන්න කියල හිතාන නෙමේලු. දැක්කලු ගත්තලු. අඩේ ලස්සන බඩ්ඩක් කියල යන ගමන් බෑග් එකේ දාගෙන යන්න ගිහින්.//
මේක කියෙව්වම හිනා ගියා ලියල තියෙන විදියට... හික්ස්...

මටත් මතක් උනේ පහේ කාසි දීලා මාල හදවගත්තු උදවියව...
Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-5847140364373283432012-08-30T19:20:54.772+05:302012-08-30T19:20:54.772+05:30හඃ හා ඔව් ඔව්, නමුත් ඉස්සර 5 හේ කාසි වල වැඩි ප්රත...හඃ හා ඔව් ඔව්, නමුත් ඉස්සර 5 හේ කාසි වල වැඩි ප්රතිශතයකින් තඹ තිබුණ...
නෑ සිරා එහෙ නෙමේ.
දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-71546835746029438792012-08-28T16:26:15.983+05:302012-08-28T16:26:15.983+05:30රිසල්ට් එක ඒ විදියට ආපු එක හොදයි... නැත්නම් හෙට ඉද...රිසල්ට් එක ඒ විදියට ආපු එක හොදයි... නැත්නම් හෙට ඉදලා 5 කාසියක් බේතකට හොයා ගන්න බැරි වෙනවා රත්තරන් ගන්න උණු කරලා...

දුපත් වැසියා කෞතුකාගාරයේද සේවය ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-14314008572475501662012-08-28T11:10:00.956+05:302012-08-28T11:10:00.956+05:30අයියෝ නේන්නම්...අයියෝ නේන්නම්...දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-26151389209134116912012-08-28T11:09:07.015+05:302012-08-28T11:09:07.015+05:30ලෙසිමත් නෑ, ටැක්ස් එක්ක මිලියන 4-5 ක් වගේ.ලෙසිමත් නෑ, ටැක්ස් එක්ක මිලියන 4-5 ක් වගේ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-50511451372079129322012-08-28T10:14:34.483+05:302012-08-28T10:14:34.483+05:30අයියෝ සල්ලි
අයියෝ සල්ලි

කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-73807331324558043182012-08-27T17:05:40.629+05:302012-08-27T17:05:40.629+05:30කෞතුකාගාරයෙ තියන පුර වස්තු ටිකටත් , ඔය යන්තරේ ආධාර...කෞතුකාගාරයෙ තියන පුර වස්තු ටිකටත් , ඔය යන්තරේ ආධාරයෙන් දත්ත රැස් කරලා තිබ්බ නම් තමයි හොඳ. හැබැයි මේ ලිපිය එක දැක්ක ගමන් , අපේ නිධන් හොරු ටිකයි මාල කඩන හොරු ටිකයි ඔය යන්තරේ ගන්න බලාවි කීයක් හරි දීල. Prabathhttps://www.blogger.com/profile/13031629765350426405noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-71184798945833568622012-08-25T17:46:13.968+05:302012-08-25T17:46:13.968+05:30හොරකම් ජඩකම් කවදා හරි හෙළි වේවිහොරකම් ජඩකම් කවදා හරි හෙළි වේවිදූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-87744937763498569112012-08-25T17:43:37.105+05:302012-08-25T17:43:37.105+05:30අද ලක්බිමේ තිබ්බ විදියට සෑහෙන ප්රමාණයක් හම්බ වෙලා...අද ලක්බිමේ තිබ්බ විදියට සෑහෙන ප්රමාණයක් හම්බ වෙලාලු. නමුත් කඩු ගැන සඳහනක් තිබුනේ නෑ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-49405238417561441922012-08-25T17:42:06.956+05:302012-08-25T17:42:06.956+05:30ඔව් ඔව්,, ඒකත් ඇත්ත තමා. බස් එකේ යන්නත් සල්ලි නැති...ඔව් ඔව්,, ඒකත් ඇත්ත තමා. බස් එකේ යන්නත් සල්ලි නැතිකොට 5හේ මල්ලක් තියනව නම් වටිනවා තමාදූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-78763609658900833402012-08-25T14:15:07.104+05:302012-08-25T14:15:07.104+05:30අපේ කටුගේ බඩු නැතිවුනා නේ .. හරි.. ඉතින් ඔච්චර දෙය...අපේ කටුගේ බඩු නැතිවුනා නේ .. හරි.. ඉතින් ඔච්චර දෙයක් වෙච්ච තැනක යකඩ මීයෝ කන්න බැරි කමක් නෑ වගේ ඔය අගයන් නිවැරදියි කියලා කියන එක වෙන්න බැරිද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-31094936110259798042012-08-25T12:19:35.427+05:302012-08-25T12:19:35.427+05:30දැන් ඔය මේ කෞතුකාගාරයෙන් නැතිවී නැවත හම්බවුනු ඒවා ...දැන් ඔය මේ කෞතුකාගාරයෙන් නැතිවී නැවත හම්බවුනු ඒවා කොහොමද දන්නේ නෑ. (හෙට්ටි වීදියේ හදපුවද?) :D

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-80611992844538767272012-08-24T13:46:59.406+05:302012-08-24T13:46:59.406+05:30නොදන්නා දේවල් ටිකක් දැනගත්තා :)
අවුලක් නා රත්තරන් ...නොදන්නා දේවල් ටිකක් දැනගත්තා :)
අවුලක් නා රත්තරන් මාල ගන්න සල්ලි නැති අපිට 5 කාසි මාලේ මසුරන් බං ;)
"සැලීරා" ගැන ආස හිතිලා වෙන්න ඇති එක උස්සන්න ඇත්තේ :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-61187519954013147792012-08-24T00:06:37.626+05:302012-08-24T00:06:37.626+05:30ඇත්ත තමා,,,,
මාළුවා නහින්නෙත් කට නිසාලු. අපි නහින්...ඇත්ත තමා,,,,
මාළුවා නහින්නෙත් කට නිසාලු. අපි නහින්නෙ බ්ලොග් නිසා.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-35988834225075537812012-08-23T21:00:18.081+05:302012-08-23T21:00:18.081+05:30ඒකත් එහෙමම තමා.ඒකත් එහෙමම තමා.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-6934625306785234872012-08-23T19:56:32.178+05:302012-08-23T19:56:32.178+05:30ඒකත් එහෙමද ඈ..ඒකත් එහෙමද ඈ..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-34439291407421133852012-08-23T11:26:50.423+05:302012-08-23T11:26:50.423+05:30රාජ උදහසට ලක්වෙලා.. ඒ කඩුවෙන්ම බෙල්ල කප්පවගනින්......රාජ උදහසට ලක්වෙලා.. ඒ කඩුවෙන්ම බෙල්ල කප්පවගනින්.... හුටා මට කියවුනාද කඩුව තියෙන්නේ මහරජා ලඟ කියලාmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-3554824420786469952012-08-23T10:27:49.701+05:302012-08-23T10:27:49.701+05:30හික් හික් හික්,,, අම්මප මටත් දැන් තමා මීටර් උනේ, ඔ...හික් හික් හික්,,, අම්මප මටත් දැන් තමා මීටර් උනේ, ඔය කාලේ හදපු ගොඩක් ඒවට ඇදුම් නෑ තමයි. දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-75372170568776621862012-08-23T10:25:43.072+05:302012-08-23T10:25:43.072+05:30අනිවාර්යයෙන්ම. ඓතිහාසික වටිනාකම මිල කරන්න බෑ. ර...අනිවාර්යයෙන්ම. ඓතිහාසික වටිනාකම මිල කරන්න බෑ. රටක ජාතියක ඉතිහාසයට මිනිස්සු මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-67064816173881973132012-08-23T10:23:39.769+05:302012-08-23T10:23:39.769+05:30ඔව් ඔව්,, මොනවා කරන්නද ලහිරු මලය. දැන් ඉතින් තියන ...ඔව් ඔව්,, මොනවා කරන්නද ලහිරු මලය. දැන් ඉතින් තියන ටික වත් පරිස්සම් කරගන්න ඕනිනෙ.
දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-31229928394972551682012-08-23T09:34:42.086+05:302012-08-23T09:34:42.086+05:30ලංකාවේ වැඩිය ජනප්රිය නැති දෙයක්නෙ, ඒකයි හේතුව.
බො...ලංකාවේ වැඩිය ජනප්රිය නැති දෙයක්නෙ, ඒකයි හේතුව.
බොහොමත්ම ස්තුතියි කමෙන්ටුවට.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-76805438918057881552012-08-23T09:31:17.349+05:302012-08-23T09:31:17.349+05:30ස්තුතියි හිරු-හිමාවි,,, අමුතු අමුතු දේවල් තියනවනෙ ...ස්තුතියි හිරු-හිමාවි,,, අමුතු අමුතු දේවල් තියනවනෙ යාළුවා.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-85823509063788652942012-08-23T08:39:41.620+05:302012-08-23T08:39:41.620+05:30දූපත් වැසියා කොහෙද වැඩ කරන්නෙ කියල අනුමාන කරන්න පු...දූපත් වැසියා කොහෙද වැඩ කරන්නෙ කියල අනුමාන කරන්න පුලුවන්. මම අහන්න හිටපු ප්රශ්නවලට පිළිතුරු කමෙන්ට් වල තිබ්බා.
මේ ග්රීක් රෝමන් දෙවිවරුන්ට මොනවා තිබ්බත් ඇඳුම් තිබිලා නෑ නේ?
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-52021617197451481732012-08-23T08:27:28.921+05:302012-08-23T08:27:28.921+05:30වැඩේ කියන්නේ අපේ නැතිඋන සමහර බඩු වල වටිනාකම තියෙන්...වැඩේ කියන්නේ අපේ නැතිඋන සමහර බඩු වල වටිනාකම තියෙන්නේ රත්තරන් වල නෙවෙයි නේ..... ඓතිහාසික වටිනාකම් තියෙන දේවල් වලට මේ වගේ ආරක්ෂාවක් යොදලා තියෙන එක හොදයි ඉතිං අඩුගානෙ ඉතුරු වෙලා තියෙන ඒවලට වත්....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com