tag:blogger.com,1999:blog-4663204945970487011.post3201340562734594885..comments2023-04-17T17:44:08.156+05:30Comments on දූපත් වැසියා: වයිට් ද බ්ලැක් ද,,,,දූපත් වැසියාhttp://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4663204945970487011.post-40689831143404450622011-12-17T00:39:18.532+05:302011-12-17T00:39:18.532+05:30හිල්ටොන් ජයික් එකේ බෝතල් 2ක් උස්සගෙන " :- මම ...හිල්ටොන් ජයික් එකේ බෝතල් 2ක් උස්සගෙන " :- මම දන්නවා , මම දන්නවා. බෝතල් දෙකක් මහරජා උස්සගෙන යනකොට වැඩකරන එකෙකුට මාට්ටු. සර්විස් ලිෆ්ට් එකේ ගොහින්. දෙවැනි ජනාධිපතිවරනෙට ඉස්සෙල්ල.

(අනොන් ලව අල්ලන්න සුදු වැන් මාමලට බෑ. අනොන් බය නෑ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-36073720093808590822011-12-15T02:27:25.470+05:302011-12-15T02:27:25.470+05:30නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේනඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-87976694253943049662011-12-14T22:10:14.327+05:302011-12-14T22:10:14.327+05:30ඔව් ඔව් තනි අලියා මම පරිස්සමින්,, අද නිව්ස් වල කිව...ඔව් ඔව් තනි අලියා මම පරිස්සමින්,, අද නිව්ස් වල කිව්ව වෙන කොහෙද රටකත් (රට අහගන්න බැරි උනා) බ්ලොග් ලියන එකෙක් අල්ලල හිරේ දැම්ම කියල. එන පොට හොද නෑ.

වයිට්ගෙ වැඩ කිඩ ඇහුවම මොලේ කොලොප්පම් වෙනව,දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-66828784397114133512011-12-14T21:05:08.680+05:302011-12-14T21:05:08.680+05:30වයිට ළමයිනුත් හැදුවද බොලේ....වයිට ළමයිනුත් හැදුවද බොලේ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-1547043204572165272011-12-14T17:14:57.392+05:302011-12-14T17:14:57.392+05:30ඊයේ හවස් වරුවම ඔය බැලුම්ගල වැඩසටහන් ඇහුවා...පිස්සු...ඊයේ හවස් වරුවම ඔය බැලුම්ගල වැඩසටහන් ඇහුවා...පිස්සු පීකුදු කිව්වලු....බලාගෙන ගියාම ඉහල පැලෑන්තියෙ ඔක්කොම අහුවෙලා...ඒ විතරක්ද...දැන් අර වයිටගෙ බලගෙන් හදපු දරුවන්ගෙ තාත්තලට මොනවා හිතෙනවා ඇතිද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-55852507375176950472011-12-14T11:19:32.200+05:302011-12-14T11:19:32.200+05:30මහරජාණන්ගේ ජනප්‍රියතාවය එන්න එන්න ම ඉහළ යන ලකුණු ත...මහරජාණන්ගේ ජනප්‍රියතාවය එන්න එන්න ම ඉහළ යන ලකුණු තමයි දැන් දැන් පේන්නේ! බලයෙන් මත් වුනාම හැමදේම වැහිලා යනවා!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-14717088685008044982011-12-14T10:52:42.572+05:302011-12-14T10:52:42.572+05:30කොල්ලො පොලිස් ජීප් ෂුදුවෑන් එක්ක පරිෂ්සමිං අෑ.
ඔ්...කොල්ලො පොලිස් ජීප් ෂුදුවෑන් එක්ක පරිෂ්සමිං අෑ.

ඔ්කෙ මෙහෙම සීන් එකක් තියනවනෙ මචං. දැං බැලුංගල වගේ එකක් අහන්නෙ තරමක හරි මොලයක් තියන එකෙක්නෙ! එහෙම උන්ට බැලුංගල තිබ්බත් නැතත් දන්නව ඔහොම එකක් කියද්දිම කෙප්පයක් කියල.

ඔහොම එ්වට අැන්දිලා යන ගොබ්බයන්ට මචං එහෙම එකක් අහන්නවත් පින තියනවෑ.

අවසාන ප්‍රතිඵලේ තමා මචෝ අහුවෙන එකා සදාකාලිකවම අහුවෙනව
බේරෙන එකා සදාකාලිකවම බේරෙනවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-10044188832783388592011-12-14T10:10:51.338+05:302011-12-14T10:10:51.338+05:30@ ඔබ නොදුටු ලොවක:- බොල යුද්දෙ ඉවර වෙච්ච එක ලොකු ද...@ ඔබ නොදුටු ලොවක:- බොල යුද්දෙ ඉවර වෙච්ච එක ලොකු දෙයක් සහෝ.
හරි රාජ්, මම ඒ කතාවත් ලගදීම දාන්නම්.

විසිතුරු, සෑම්, ප්‍රසන්න ඇතුළු හැමෝටම ස්තුතියිදූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-90704012614924119572011-12-14T09:08:00.158+05:302011-12-14T09:08:00.158+05:30හිල්ටොන් ජයික් එකේ බෝතල් 2ක් උස්සගෙන ගිහින් මාට්ටු...හිල්ටොන් ජයික් එකේ බෝතල් 2ක් උස්සගෙන ගිහින් මාට්ටු වෙච්ච සීන් එක දන්නේ නැත.
//ඒ හින්ද තවම මගේ තරාදියේ ඒ පැත්ත ගොඩක් බරයි,,,,,//
තරාදියෙන් ලොකු බරක් කිරුවට පස්සෙ මම ඒක අයින්කරල දානව. තව සැරයක් කිරනකොට මුලින් කිරපු කිරිල්ල බලපෑමක් මට නෑ.:Dරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-26094693708849267052011-12-14T09:04:21.418+05:302011-12-14T09:04:21.418+05:30කතාව upset උනාට සමාවෙන්න වින්චැට්කිරිල්ලි. ඔහොම නැ...කතාව upset උනාට සමාවෙන්න වින්චැට්කිරිල්ලි. ඔහොම නැතුව කියන්න බෑ. කතාව ඇත්ත හින්ද බයයිනෙ පොඩ්ඩක්.

රාජ් කොළුවා මාව නිකන් බය කරන්න එපා.........දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-65101901494364452852011-12-14T08:52:02.153+05:302011-12-14T08:52:02.153+05:30උබව උස්සන් යන්ඩ සුදු වැන් එන එහේකුත්..නෑ...
@ නොද...උබව උස්සන් යන්ඩ සුදු වැන් එන එහේකුත්..නෑ...

@ නොදුටු ලොවක්...
පිස්සු කෙලින්ඩ එපා..බං මොක උනත් යුද්දේ ඉවර උන එක ලොකු දෙයක්...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-28546006067498128522011-12-14T08:33:11.315+05:302011-12-14T08:33:11.315+05:30එලියන්ට් ගේ වැරදි කියන්න කලින් අපි දැක්කා ලොක්කා ම...එලියන්ට් ගේ වැරදි කියන්න කලින් අපි දැක්කා ලොක්කා මාමා වැඩ දදා පොරත් එක්ක එකට ගත්ත පින්තූර. ගොඩක් සයිට් වල තිබ්බා. දැන් දන්නෙත් නැහැ කියනවා. අනේ මන්දා ඇයි මේවට ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ කියලා. වැරදිකාරයින්ට දඩුවම් දීලා නිවැරදි මිනිස්සුන්ව නිදහස් කලොත් ලොකු මාමාට ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඒත් එහෙම නොකරන්නේ ඇයි??sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-69551703507592573192011-12-14T08:07:40.299+05:302011-12-14T08:07:40.299+05:30මට නම් හිතෙන්නේ වෙන දෙයක්... ඔය ඇපල් ග්‍රීන්, නේවි...මට නම් හිතෙන්නේ වෙන දෙයක්... ඔය ඇපල් ග්‍රීන්, නේවි බ්ලු එතකොට රෝයල් මෙරූන් වගේ පාට තියෙන්නේ අන්න ඒ වගේ අපි නොදන්න ජාතියක පාටක් වෙන්න බැරිද මේ "එලියන් වයිට්"...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-32505443862329274152011-12-14T06:30:46.925+05:302011-12-14T06:30:46.925+05:30කරන කළට පව් මිහිරිය මී සේ, විඳින කළට දුක් දැඩිවෙයි...කරන කළට පව් මිහිරිය මී සේ, විඳින කළට දුක් දැඩිවෙයි ගිනි සේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-66575568673002130882011-12-14T04:06:19.217+05:302011-12-14T04:06:19.217+05:30රටේ යුද්දේ තිබුනනං එකක් කියලා හිතෙනව සමහර වෙලාවට,න...රටේ යුද්දේ තිබුනනං එකක් කියලා හිතෙනව සමහර වෙලාවට,නීතියක් නෑ,අධිකරනය බල්ලට ගිහිල්ලා,හැම තැනම හොර මැරකං,ඒ මදිවට හැම දෙයක්ම වෙන්නේ මහ දවල් ප්‍රසිද්දියේ,දුමින්ද සිල්වා අධීක්ෂන ඇමති කියලා රජයෙන්ම කියලා පස්සෙ නෑ කිව්වා, ඒලියන්ත ජනාධිපති වෙදා කිව්වා දැං දන්නේ නෑ කියනවා.මේ ඔක්කොම අහගෙන ඉන්න අපියි අන්තිමට වැරදිකාරයෝ...අර කිව්වත් වගේ අපි ඉතිං දායක සභාවේ කට්ටියනේ.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-20727720563086348152011-12-14T02:46:39.946+05:302011-12-14T02:46:39.946+05:30මොනා කියනවද මන්ද මට නම් මෙලෝ හසරක් තේරුනේ නැහැ...බ...මොනා කියනවද මන්ද මට නම් මෙලෝ හසරක් තේරුනේ නැහැ...බලමු අපෙ කට්ටියගෙ කොමෙන්ට්ස් වලින් වත් යමක් අහුල ගන්න......................වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.com