tag:blogger.com,1999:blog-4663204945970487011.post6279564492246864195..comments2023-04-17T17:44:08.156+05:30Comments on දූපත් වැසියා: උන්ට දැනෙන අපිට නොදැනෙන,,දූපත් වැසියාhttp://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4663204945970487011.post-41185894220993062182012-10-04T22:58:07.153+05:302012-10-04T22:58:07.153+05:30ඔව්, හැබැයි සිරා මාධ්‍ය ආයතන වලින් වැඩ කරන්න අපහසු...ඔව්, හැබැයි සිරා මාධ්‍ය ආයතන වලින් වැඩ කරන්න අපහසුම රජයේ මාධ්‍ය තුළ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-83505273937832154242012-10-04T12:20:21.720+05:302012-10-04T12:20:21.720+05:30මහින්ද අබේසුන්දර කියන්නෙ යුගයේ ජනප්‍රියතම රෙදි අපු...මහින්ද අබේසුන්දර කියන්නෙ යුගයේ ජනප්‍රියතම රෙදි අපුල්ලන්නා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-77911739516176324642012-10-03T09:02:18.292+05:302012-10-03T09:02:18.292+05:30හිරුහිමාවී ඔය වර්ජනයට සපෝට් නැද්ද??හිරුහිමාවී ඔය වර්ජනයට සපෝට් නැද්ද??දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-65336373889651453382012-10-01T17:16:26.618+05:302012-10-01T17:16:26.618+05:30අනේ මන්ද අප්පා..අනේ මන්ද අප්පා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-67447035655593137582012-10-01T16:20:39.424+05:302012-10-01T16:20:39.424+05:30කරන්න දෙයක් නෑ. රාජ්‍ය මාධ්‍ය හැමදාම ඔහොමයි.කරන්න දෙයක් නෑ. රාජ්‍ය මාධ්‍ය හැමදාම ඔහොමයි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-84043783340453560222012-10-01T16:17:20.124+05:302012-10-01T16:17:20.124+05:30ඔව් ඔව්, නිවැරදි කිරීම ගැන ස්තුතියි.
බලමු ඔයාගේ ඩ...ඔව් ඔව්, නිවැරදි කිරීම ගැන ස්තුතියි.
බලමු ඔයාගේ ඩෙනිම.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-81585238518038007452012-10-01T16:16:23.555+05:302012-10-01T16:16:23.555+05:30ඔව් ඔව්, නිවැරදි කිරීම ගැන ස්තුතියි.ඔව් ඔව්, නිවැරදි කිරීම ගැන ස්තුතියි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-80472080734266867432012-10-01T16:15:44.975+05:302012-10-01T16:15:44.975+05:30හරි,, මල්ලි.හරි,, මල්ලි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-24610382075262735292012-10-01T16:15:10.306+05:302012-10-01T16:15:10.306+05:30ඔව් සෙන්නා,,
සීනියර් ප්‍රොෆෙසර් කෙනෙකුට නම් එකයි ව...ඔව් සෙන්නා,,
සීනියර් ප්‍රොෆෙසර් කෙනෙකුට නම් එකයි විස්සක් විතර ලැබෙනවා. නමුත් එහෙම කස්ස්ස්ට්ය ඉන්නේ පොඩ්ඩයි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-13977970759444959232012-10-01T16:13:34.878+05:302012-10-01T16:13:34.878+05:30අපි ඔක්කොම,,,අපි ඔක්කොම,,,දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-1450753154226482732012-10-01T16:13:05.866+05:302012-10-01T16:13:05.866+05:30ඒක තමා, හොයල බලන්න ඕනි.ඒක තමා, හොයල බලන්න ඕනි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-77300820957728681912012-09-30T18:17:38.031+05:302012-09-30T18:17:38.031+05:30ඔව් ඒ සිංගපූරුව නේ? ලී ක්වාන් යූ නේද අගමැති?
henr...ඔව් ඒ සිංගපූරුව නේ? ලී ක්වාන් යූ නේද අගමැති?
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-22319280010775448512012-09-30T15:40:52.162+05:302012-09-30T15:40:52.162+05:30"මැලේසියාව දියුණු උනේ කොළඹ බලාගෙනය"
සි..."මැලේසියාව දියුණු උනේ කොළඹ බලාගෙනය"

සිංගප්පූරුව නේද එහෙම වුනේ ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-3407954184995144482012-09-30T15:03:39.124+05:302012-09-30T15:03:39.124+05:30අයින් ටී එන් නම් අන්තිමයි අයින් ටී එන් නම් අන්තිමයි අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-33685819754740927602012-09-30T13:06:37.866+05:302012-09-30T13:06:37.866+05:30මගේ සවුන්ඩ් කාඩ් එකේ පොඩි ප්‍රශ්ණයක්... හැදුව ගමන්...මගේ සවුන්ඩ් කාඩ් එකේ පොඩි ප්‍රශ්ණයක්... හැදුව ගමන් බලනවා...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-5263173104269893302012-09-29T23:56:24.027+05:302012-09-29T23:56:24.027+05:30අහෝ ශ්‍රී ලංකා....
මේ ලඟදි ආපු මේල් එකක මම දැක්කා...අහෝ ශ්‍රී ලංකා....

මේ ලඟදි ආපු මේල් එකක මම දැක්කා.. අපේ අමන නූගත් මන්ත්‍රී කෙනෙක් මාසෙකට මිලියනයකට වැඩිය වැටුපක් (සියලු දීමනා සමඟින් ) ගන්නකොට විශ්ව විද්‍යාල ආචාර්යය වරයෙකුට හම්බෙන්නෙ මාසෙකට 40000 කට ආසන්න ගානක්.. එකෙනුත් කොටසක් කපා ගන්නවා විශ්‍රාම දීමනාව වෙනුවෙන්.. අර අපතයො කිසිම කපා ගැනීමකින් තොරව අවුරුදු පහක් රටට ගොන් ආතල් දුන්නම මැරෙනකම් විශ්‍රාම වැටුපක් හම්බෙනවා.. මේ ක්‍රමේ වහාම වෙනස් විය යුතුයි.. එහෙම නොවුනොත් රටේ අනාගතය කොහෙන් නවතීද කියලා හිතා ගන්නත් බෑ.. කිව්වත් වගේ හෙට අනිද්දා අපිට සෝමාලියාවෙනුත් ආධාර එවන්ඩ බැරි කමක් නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-38380330572321546222012-09-29T22:02:30.041+05:302012-09-29T22:02:30.041+05:30මේ වීඩියෝ එක මම සිරස නාලිකාවේ දැක්ක. ලැජ්ජයි නේද? ...මේ වීඩියෝ එක මම සිරස නාලිකාවේ දැක්ක. ලැජ්ජයි නේද? ඒ රටවල් මේ තරම් අධ්‍යාපනයට වියදම් කරන්නේ තමන්ගේ රටවල තිබෙන නුගත්කම නැති කරගන්නයි. පාකිස්ථානය වැනිරටවල සාක්ෂරතාව එතරම් ඉහල නැහැ. නමුත් ඒ රටේ මිනිස්සු ජීවත්වීම සඳහා මොන දහදුක් වින්දත්, රටේ හැමදාම කලබල, බෝම්බ පිපිරීම් තිබුනත්, අධ්‍යාපනය ගැන මහා ඉහළින් සිතන බව පෙනෙනවා. අපේ දේශපාලු මැට්ටන්ගේ ඇස් මේ ආත්මයේදී ඇරෙයිද?

අසමි දකිමි සොයමි ලියන විචාරක

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-34267624461263678052012-09-29T20:47:24.271+05:302012-09-29T20:47:24.271+05:30Share කරමු! අලියාගෙ නිවැසියෝ ලිංමැඩියන් බව කණගාටුව...Share කරමු! අලියාගෙ නිවැසියෝ ලිංමැඩියන් බව කණගාටුවෙන් කියමිතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-82106770406760058492012-09-29T19:30:50.229+05:302012-09-29T19:30:50.229+05:30පකිස්ථානයේ විශ්වවිද්‍යාලවල ඔච්චරටම පඩි දෙනවද?පකිස්ථානයේ විශ්වවිද්‍යාලවල ඔච්චරටම පඩි දෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-31425268032111631792012-09-29T18:28:35.801+05:302012-09-29T18:28:35.801+05:30පොස්ටුවෙන් වැඩක නෑ. වීඩියෝව බලන්න.පොස්ටුවෙන් වැඩක නෑ. වීඩියෝව බලන්න.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-7934349463044794412012-09-29T18:17:06.482+05:302012-09-29T18:17:06.482+05:30පෝස්ටුව කියෙව්වා වීඩියෝව නම් බලන්න බැරි වුණා.පෝස්ටුව කියෙව්වා වීඩියෝව නම් බලන්න බැරි වුණා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com