tag:blogger.com,1999:blog-4663204945970487011.post6333363637372173683..comments2023-04-17T17:44:08.156+05:30Comments on දූපත් වැසියා: යුධබිමේ අමතක සටහන්...දූපත් වැසියාhttp://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4663204945970487011.post-16796410095172504322012-05-17T10:22:31.208+05:302012-05-17T10:22:31.208+05:30අනිවා,,,අනිවා,,,දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-31729193952377882022012-02-13T11:26:00.968+05:302012-02-13T11:26:00.968+05:30ජාතින් වෙන් කර ගන්නේ මිනිස්සු . එහෙම නැත්තම් අපි ඔ...ජාතින් වෙන් කර ගන්නේ මිනිස්සු . එහෙම නැත්තම් අපි ඔක්කොම මනුස්ස ජාතියනේ. <br />ඒ දෙදෙනාගේ ජීවිතය සාර්තක වේවා !නිමාෂිhttps://www.blogger.com/profile/02706367530861678957noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-50271044522554470392012-02-13T09:25:06.405+05:302012-02-13T09:25:06.405+05:30අනිවා වින්චැට්කිරිල්ලි., අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඒ...අනිවා වින්චැට්කිරිල්ලි., අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඒකදූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-3819751239744339922012-02-13T09:23:15.853+05:302012-02-13T09:23:15.853+05:30ඔව්,, කොහොම හරි යුද්දේ කචල් එක දැන් නැති එක හැමෝටම...ඔව්,, කොහොම හරි යුද්දේ කචල් එක දැන් නැති එක හැමෝටම හොදයි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-51065951348150721092012-02-13T09:17:37.854+05:302012-02-13T09:17:37.854+05:30කොලෙකුට නම් ඔහොම එඩිතර තීරණ ගන්න පුළුවන් නමුත් කෙල...කොලෙකුට නම් ඔහොම එඩිතර තීරණ ගන්න පුළුවන් නමුත් කෙල්ලෙකුට අමාරුයි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-39177553967823404872012-02-13T09:12:08.848+05:302012-02-13T09:12:08.848+05:30මොකද අලියට බැරි,, හික් හික්මොකද අලියට බැරි,, හික් හික්දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-56813705533037484612012-02-13T08:27:41.745+05:302012-02-13T08:27:41.745+05:30මේ වගේ තවත් කතා තියනවා. මාත් එක්ක එකට හමුදා සේවයේ ...මේ වගේ තවත් කතා තියනවා. මාත් එක්ක එකට හමුදා සේවයේ යෙදී සිටි නිලධාරියෙක් වවුනියාවේ පොත් සාප්පුවක හිටිය ලස්සන දෙමල කෙල්ලක් එක්ක යාලු වුනා. පසුව විවාහ වුනා. විවාහය බොහොම රහසිගතව එහෙත් හමුදා නීතියට එකඟව සිදුකෙරුනා. ඔහුටත් නොයෙක් ප්‍රශ්න හමුදාවෙන් මෙන්ම ඒ දෙන්නගේ දෙපාර්ශවයෙන් ආවා. කෙල්ලගේ දෙමවුපියන් හිටියේ එල්. ටී. ටී. ඊ. පාලනය තිබුණු පැත්තේ. වවුනියාවට ඇවිත් තමයි දෙපාර්ශවය මුණගැහෙන්නේ බොහොම රහසිගතව. දෙයියන්ගේ පිහිටෙන් දැන් දෙන්න තුන්දෙනා වෙලා බොහොම සතුටින් ඉන්නවා. ඔහුත් දැන් මේජර් කෙනෙක්. ඔබ කියන කතාවේ නොකියූ තැන් මම දන්නවා. ඒවා අතීතයට ගියාවේ. ආදරය, අවබෝධය, මිනිස්කම, තමා වඩාත් වටින්නේ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-60890923455017148602012-02-13T01:12:58.258+05:302012-02-13T01:12:58.258+05:30ඒ දෙන්නට යසඉසුරු පිරි අනාගතයකට සුභ පතනවා...ෆිල්ම් ...ඒ දෙන්නට යසඉසුරු පිරි අනාගතයකට සුභ පතනවා...ෆිල්ම් වල තියන සුරංඟනා කතාවක් වගේ ලස්සන කතාවක්..මේ වගේ හිතන මිනිස්සු ඉන්නව නම් මේ ලෝකෙත් සුරඟනා ලෝකයක් වගේ වෙනවා නේද කියල හිතුන.......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-25679213150647834292012-02-12T23:15:44.778+05:302012-02-12T23:15:44.778+05:30ඇත්තටම චිත්තරපටියක් කරන්න වටින කතාවක්.ආදරේ කියන්නේ...ඇත්තටම චිත්තරපටියක් කරන්න වටින කතාවක්.ආදරේ කියන්නේ මහා පුදුමාකාර දෙයක්.අංකල් මයා | Mr. Unclehttps://www.blogger.com/profile/01634369984507664315noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-60690253517992369462012-02-12T23:00:41.032+05:302012-02-12T23:00:41.032+05:30ෆිල්ම් එකට වැඩිය මරුනේ මේ ලව් ස්ටෝරිය...මේවගේ ඒවා...ෆිල්ම් එකට වැඩිය මරුනේ මේ ලව් ස්ටෝරිය...මේවගේ ඒවා කොච්චර උනාද...මගේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් උතුරේ වැඩ කරා හමුදාවේ නෙමේ.මූ එහෙ කෙල්ලෙක්ව බැන්දා කියලා ගෙදරිනුත් අයින් කරා..පස්සේ ඌ ගැන ආරංචියක් නැති උනා...යුද්දේ ඉවර උනාම ළමයි දෙන්නෙක් එක්ක ඌ ඇවිල්ලා අම්මලා බලලා යන්න..ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-24392880948893031512012-02-12T22:19:07.959+05:302012-02-12T22:19:07.959+05:30එ් දෙන්නට සුභ පතමි! :)
අපටත් මේ දවස්වල ද්‍රවිඩ අය...එ් දෙන්නට සුභ පතමි! :)<br /><br />අපටත් මේ දවස්වල ද්‍රවිඩ අයගෙ අැසුර නිතර ලබෙනව. කෙල්ලො වගේකුත් හිටිය. එ් අතරිං ටිකක් ප්‍රියමනාප කෙනෙක් හිටිය. එ් උනාට මට බෑනෙ! :(Anonymousnoreply@blogger.com