tag:blogger.com,1999:blog-4663204945970487011.post6796924937830223781..comments2023-04-17T17:44:08.156+05:30Comments on දූපත් වැසියා: දණ්ඩා සහ විළි ලැජ්ජාව,,,,,දූපත් වැසියාhttp://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4663204945970487011.post-41661548301210188542012-09-11T22:37:50.934+05:302012-09-11T22:37:50.934+05:30හාහ් හා,,
උපරිමයි නේද ඒ කාලේ...හාහ් හා,,
උපරිමයි නේද ඒ කාලේ...දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-56983247860983758572012-09-11T22:36:45.169+05:302012-09-11T22:36:45.169+05:30කහ පාට කෙහෙල් ලෙලිකහ පාට කෙහෙල් ලෙලිදූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-23282173696037534282012-09-11T00:44:12.801+05:302012-09-11T00:44:12.801+05:30අඩේ උඹ මගෙ "http://funlokaya.blogspot.com/20...අඩේ උඹ මගෙ "http://funlokaya.blogspot.com/2012/04/blog-post_27.html" කතාවට දාපු කොමෙන්ට් එක දිගෙ මෙතනට ආවෙ.
පස්ට කාලයක් මචන්, අපෝ ජෝන්ගෙ මාලු කඩෙ උන් අපි ඉන්න කාලෙත් ඔහොමයි. මටත් කියන්න තියෙන්නෙ "අපිත් ඔහොම..... කෑ... හැටි මත...කයි, මට තව මතකයි..."

අපි SMP එකට කිව්වෙ "සෙමින් පොඩ්ඩක් මිරිකන්න", අඩේ තව ටෙස්ට් ටියුබ්ලට ඇහෙන්න බස් එකෙ සින්දු කියනව,
"මගෙ නැවුම් "බීප්" එකට පෙමින් බැඳුන විසාක ලඳුන්, ඇගෙ හඬින් කියන වල් කතාව අසාගෙන වරෙන්, නීල වලාවෙ, , නීල වලාවෙ, ඇගෙ හඬින් කියන ටියුබ් කතා අසාගෙන වරෙන්"

බිට්වීන්, අඩෝ මේ යාලුකන් තියාගන්න ඕනෙනම් කෙහෙල් ලෙලි වලට බනින්න එපා, හරිද ඩෝ, මට තද වෙනවා :)ප්‍රසාhttps://www.blogger.com/profile/14481704211056075973noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-52834174543085110632012-08-31T11:29:15.399+05:302012-08-31T11:29:15.399+05:3095 නම් නෙමේ...95 නම් නෙමේ...දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-3493931077610290022012-08-31T11:28:30.323+05:302012-08-31T11:28:30.323+05:30මක් කොරන්නද...මක් කොරන්නද...දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-11219954880078674592012-03-22T09:34:37.268+05:302012-03-22T09:34:37.268+05:30Annda shastralaya tharam johne eken guti kaku ewun...Annda shastralaya tharam johne eken guti kaku ewun kohewath neha. anithima big match eke kapu kama nisama mun den big match gahanna enneth neha .eka nisa apita awurudhakata parak garadi thalanna thibba chance ekath neha.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-41389446681513983072012-03-10T01:38:37.771+05:302012-03-10T01:38:37.771+05:30කෙහෙල් ලෙලි ..............?කෙහෙල් ලෙලි ..............?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-16172868032758928512012-02-14T21:55:01.442+05:302012-02-14T21:55:01.442+05:30අම්මා ඇඩෙනවා අප්පා. ලැජ්ජාවේ බෑඅම්මා ඇඩෙනවා අප්පා. ලැජ්ජාවේ බෑසත්යගේ දිනපොතhttp://sathyagedinapotha.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-54376476839115214612012-02-05T10:17:07.524+05:302012-02-05T10:17:07.524+05:30මේකියන්නෙ කොයිකාලෙද...දැන්නම් එහෙමනෑමංහිතන්නෙ,95දි...මේකියන්නෙ කොයිකාලෙද...දැන්නම් එහෙමනෑමංහිතන්නෙ,95දි වගේනම් බිග්මැච් එකේදී(හෙන්රිප්රේද්රිස්එකේ)කැතටම ගහගත්තමතකයිවිමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-76785572277809500332012-02-02T17:39:32.616+05:302012-02-02T17:39:32.616+05:30ආහ් kushi ආනන්ද ශාස්ත්රාලෙද,,,,
ආනන්ද ශාස්ත්‍රාලේ...ආහ් kushi ආනන්ද ශාස්ත්රාලෙද,,,,
ආනන්ද ශාස්ත්‍රාලේ කට්ටිය වැඩිය දැනන් හිටියේ නෑ. ආනන්ද බාලිකාවේ කට්ටිය නම් දැන අදුරගන්න පොර කෑව මතකයි.. හික් හික්දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-54045287828246297392012-02-02T17:24:52.090+05:302012-02-02T17:24:52.090+05:30ayiyo, kollo... uba Nugegoda gon john aken guri ka...ayiyo, kollo... uba Nugegoda gon john aken guri kawada? Api nam oya gon john eke awunta baya naha.... unta Ambanakata poriyal deela thiyenawa.... kotte Ananda Sastralaya kiwwama un wewulanawa....heheh.... koheda ekale oyagollonwa danne nahane...sorry thama....Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-57608890954326268592012-01-30T18:34:47.867+05:302012-01-30T18:34:47.867+05:30ස්තුතියි තනි අලිතුමනි.ස්තුතියි තනි අලිතුමනි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-43464706341234035332012-01-30T18:33:43.201+05:302012-01-30T18:33:43.201+05:30ඕකෙන් පස්සෙ මම නම් දුවනව. හඃ හඃ හා,,,ඕකෙන් පස්සෙ මම නම් දුවනව. හඃ හඃ හා,,,දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-71603115357613509652012-01-30T18:32:39.611+05:302012-01-30T18:32:39.611+05:30එකල්හි එවැනි සුකුරුත්තන් අයිටම් පැවතුනි නම්, ගෙළ ව...එකල්හි එවැනි සුකුරුත්තන් අයිටම් පැවතුනි නම්, ගෙළ වැළලී සැතපීම හැර කුමන නම් සැපතක්ද.. හික් හික් හික්...දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-36480547195664801132012-01-30T18:21:30.547+05:302012-01-30T18:21:30.547+05:30සතියක්ම 138 රූට් එකේ ගියේ නෑ. 174 බොරැල්ලට ගිහින් ...සතියක්ම 138 රූට් එකේ ගියේ නෑ. 174 බොරැල්ලට ගිහින් ගියේ. දණ්ඩානන්ට ලැජ්ජාවක් නෑ, මිනිහ කියන්නේ "මම අනුරාධපුරේ" "කෙල්ලත් අනුරාධපුරේ" ගානක් නෑ කියල.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-24946640767173559692012-01-30T18:14:48.932+05:302012-01-30T18:14:48.932+05:30අම්මප සත්තයි. තාමත් ලැජ්ජයි.අම්මප සත්තයි. තාමත් ලැජ්ජයි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-17872160936903551712012-01-30T16:08:13.363+05:302012-01-30T16:08:13.363+05:30අප්පා........ රජ වළියක් නෙ! ලේඛන ශෛලිත් මරු! :Dඅප්පා........ රජ වළියක් නෙ! ලේඛන ශෛලිත් මරු! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-79328906190172887012012-01-30T10:20:42.671+05:302012-01-30T10:20:42.671+05:30වලිබර කොල්ලෙක් මට කිව්වා, වලියක් සෙට් වේගෙන වගේ එන...වලිබර කොල්ලෙක් මට කිව්වා, වලියක් සෙට් වේගෙන වගේ එනවනං මුලින්ම ඔරලෝසුව ගලෝලා සාක්කුවේ දාගන්ඩයි කියලා...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-40929383336650722752012-01-30T05:57:22.214+05:302012-01-30T05:57:22.214+05:30නියමෙට තියෙන්නැති සීන් එක.... දණ ගහගෙන, හොටු පෙරාග...නියමෙට තියෙන්නැති සීන් එක.... දණ ගහගෙන, හොටු පෙරාගෙන, කඳුළු වගුර වගුර ඉන්නකොට කෙල්ලන්ට පේන්න.... ඊට පස්සෙත් දණ්ඩානන් ඔය වගේ වලිවලට ගියාද....හික්ස්...
අපි ඒ දවස්වල රොටරි එකේ ටියුෂන් යද්දි මට මතකයි හැමදාම වගේ ජෝනලත් එක්ක මොකක් හරි ඉස්කෝලයක වලියක්... ඉස්කෝලෙට පැනලා ගහල ගියා කියයි..... නුගේගොඩ හන්දියේදි බස් එකෙන් ඇදලා අරන් ගැහුවා කියයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-39768547780052098212012-01-30T02:37:41.407+05:302012-01-30T02:37:41.407+05:30අහෝ ඛේදයකි..!! මහ පාරේ දනින් වැටී වැඳගෙන සට සට ගා ...අහෝ ඛේදයකි..!! මහ පාරේ දනින් වැටී වැඳගෙන සට සට ගා කඳුළු බිංදු පෙරෙන මුහුණු දෙකක් මැවී පෙනේ.......!!!.....හූඌඌඌඌ.......ඇත්ද?වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-39206154806099986502012-01-30T00:42:01.919+05:302012-01-30T00:42:01.919+05:30දූපත් වැසිය ඔබෙගේ පින් බලයේ තරමට එදා ජංගම දුරබනන හ...දූපත් වැසිය ඔබෙගේ පින් බලයේ තරමට එදා ජංගම දුරබනන හෝ ඡායා රූප යන්තර ලංකා තලය සිපගෙන නොතිබිනි...එසේ වීනම් එසැනින් ගොසිප් ලංකා වෙබ් අඩවියෙන් ඔබගේ සායම සේදී යනු නියතය....එළ ය.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-89451879090426605372012-01-29T22:44:16.177+05:302012-01-29T22:44:16.177+05:30snt.ජෝන් කස්ටිය තාම මැරවැඩ කරනවා වගේ.snt.ජෝන් කස්ටිය තාම මැරවැඩ කරනවා වගේ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-61841354873461190692012-01-29T21:49:27.771+05:302012-01-29T21:49:27.771+05:30අපි දවසක් ස්කූල් බස් එකේ එනකොට ජෝන් එකේ උන් ලුම්බි...අපි දවසක් ස්කූල් බස් එකේ එනකොට ජෝන් එකේ උන් ලුම්බිණි බස් එකට ගල් ගහලා. පිටිපස්සේ වීදුරු වේ ගානට හිල් දෙකක්. එදා ඉඳන් ලුම්බිණියට තාම ස්කූල් බස් එකක් නෑ. (2010 ඉඳන්)

අනික තමයි ඔය සයිමන්ගේ පොල් මෝලේ ගෑනු හිතාගෙන ඉන්නේ උන් තරම් කෑලි නෑ කියලා කොළඹ. :D

කෙහෙල් ලෙලි වලටද මගේ ඇත්තේ පැහැදිලි නොකමැත්තකි.බිම්සරhttp://sinhala.mytechnicals.infonoreply@blogger.com