tag:blogger.com,1999:blog-4663204945970487011.post7820872721656289588..comments2023-04-17T17:44:08.156+05:30Comments on දූපත් වැසියා: හතරකට පසුව උතුරු සටහන්,,,දූපත් වැසියාhttp://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4663204945970487011.post-50243806050749313972013-05-22T09:54:03.639+05:302013-05-22T09:54:03.639+05:30ඕව් ඔබ හරි ඉන්දික. අපි ගියේ උස ටුවරිස් බස් එකක. ද...ඕව් ඔබ හරි ඉන්දික. අපි ගියේ උස ටුවරිස් බස් එකක. දැන් පාරවල් වරදක් නැහැ. කීප තැනක විතරයි අපහසු. මට හිතෙන විදියට උතුරේ යන්නට හොදම වාහනය එයයි. දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-83635788139003933052013-05-21T20:31:09.050+05:302013-05-21T20:31:09.050+05:30මල්ලි ගිය වහනේ මොකද්ද? මොකද මේ පින්තූර බැලුවම පේන්...මල්ලි ගිය වහනේ මොකද්ද? මොකද මේ පින්තූර බැලුවම පේන්නෙ හරියට ගොඩක් උඩින් ගත්ත වගේ නිසා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-76977938381612820392013-05-21T16:56:45.088+05:302013-05-21T16:56:45.088+05:30ඇත්තටම එහෙම පේන්න තරහක් නෑ තමයි. ආපහු ඒ පැත්තේ මින...ඇත්තටම එහෙම පේන්න තරහක් නෑ තමයි. ආපහු ඒ පැත්තේ මිනිස්සු යුද්ධයකට යයි කියල හිතන්න අමාරුයි. දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-72745007218988614282013-05-21T16:54:10.050+05:302013-05-21T16:54:10.050+05:30බොහොම හොදයි යාළුවා...බොහොම හොදයි යාළුවා...දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-57174324449894794112013-05-21T16:53:05.306+05:302013-05-21T16:53:05.306+05:30ටික්කා ඉන්නෙ පිටරට වගේ,,,,
ස්තුතියි කමෙන්ටුවට.ටික්කා ඉන්නෙ පිටරට වගේ,,,,

ස්තුතියි කමෙන්ටුවට.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-53888986303815161312013-05-21T15:24:11.168+05:302013-05-21T15:24:11.168+05:30මටත් තවම බැරි උනා යන්න. ඊළඟ නිවාඩුවටවත් යන්න ඕන. එ...මටත් තවම බැරි උනා යන්න. ඊළඟ නිවාඩුවටවත් යන්න ඕන. එතකොට ඊයක් විදින්නම් විස්තර ටික දීපන් ගමන ගැන. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-81971445803576204272013-05-20T09:50:05.310+05:302013-05-20T09:50:05.310+05:30මම එහෙම කවදාවත් හිතලා තිබුනෙ නෑ...නමුත් එක දෙයක් ක...මම එහෙම කවදාවත් හිතලා තිබුනෙ නෑ...නමුත් එක දෙයක් කිව යුතුයි. යාපනේ ඉන්න දෙමළ මිනිස්සු දෙමළ සමාජය තුල ඉහළම පිළිගැනීම තියෙන කුලවත් යැයි සම්මත උදවිය. ඒ කථාවෙ කිසිම වැරැද්දක් නෑ කියලා මට හිතුනෙ ඒ අයගෙ තියෙන මහත්මා ගතිය දැක්කම. සිංහල මට දෙමළ අය කිසිම භේදයකින් තොරව මාර්ග හොයාගන්න,අවශ්‍ය දෑ මිළදී ගන්න දේ වලට සෑහෙන තරමේ උදව්වක් දුන්නා. මේ ආකාරයේ සමගියක් ලංකාව පවතින තුරා තියෙන්න කියලයි මම පතන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-35952037211701325202013-05-20T04:40:37.921+05:302013-05-20T04:40:37.921+05:30සුපිරියටම ලියල තියෙනවා ...අම්මෝ දුවල ලංකාවට ඇවිත් ...සුපිරියටම ලියල තියෙනවා ...අම්මෝ දුවල ලංකාවට ඇවිත් යන්ට හිතෙනවා බන්...ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-61802114728799250402013-05-19T23:33:38.080+05:302013-05-19T23:33:38.080+05:30රැකී රක්ෂා කරන කස්ටියට යන්න ලේසිම නෑ. යන්නම දවසක් ...රැකී රක්ෂා කරන කස්ටියට යන්න ලේසිම නෑ. යන්නම දවසක් යනවා. දෙතුන් දෙනක් කතාකරගෙන යන්න වෙන ගමනක්.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-59524411794117724102013-05-19T22:57:08.631+05:302013-05-19T22:57:08.631+05:30යන්න හිතා ඉන්න තවම බැරි වුන ගමනක්. අවවාදයට ස්තුතිය...යන්න හිතා ඉන්න තවම බැරි වුන ගමනක්. අවවාදයට ස්තුතියි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-35869860577986037552013-05-19T20:02:55.263+05:302013-05-19T20:02:55.263+05:30යාපනේ කාන්තාවොත් සිරා හිතපු තරම් කළු නැහැ නේද,,යාපනේ කාන්තාවොත් සිරා හිතපු තරම් කළු නැහැ නේද,,දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-90423844412378570892013-05-19T20:01:49.159+05:302013-05-19T20:01:49.159+05:30අනිවා!!අනිවා!!දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-63161068407795239342013-05-19T15:05:47.712+05:302013-05-19T15:05:47.712+05:30ඒක ඇත්ත. යුධයේ ජයග්‍රහණය හැමදා සිතේ තිබිය යුතුය.අද...ඒක ඇත්ත. යුධයේ ජයග්‍රහණය හැමදා සිතේ තිබිය යුතුය.අද අපි බිම් බෝම්බ භිතිකාවකින් තොරව ගමන් බිමන් යන්නේ රණ විරුවන් කල ඒ මහඟු මෙහෙවර නිසාය. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-88498966599905491692013-05-19T12:36:16.844+05:302013-05-19T12:36:16.844+05:30ඔව්, යාන්ත්රිකවත්, අතින් පහුරු ගා, කූරු ගා, සොයන ක...ඔව්, යාන්ත්රිකවත්, අතින් පහුරු ගා, කූරු ගා, සොයන ක්‍රම මෙන්ම, බල්ලන් ලවා ඉව කර සොයන ක්‍රමත් තියනවා. පසුව ලිපියක් ලියන්නම්.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-20566965059980435342013-05-19T11:51:04.380+05:302013-05-19T11:51:04.380+05:30යුද්ධය අවසන් වී ටික කලෙකින්ම ලංකාව වටාම ගියෙමි. මග...යුද්ධය අවසන් වී ටික කලෙකින්ම ලංකාව වටාම ගියෙමි. මගේ ජීවිතයේ දශක 3 ක කාලය තුල යා නොහැකි වූ..විදිය නොහැකි වූ අසිරිය දෑසින්ම විද ගතිමි. මට කියන්නට ඇත්තේ තවමත් උතුරට,නැගෙනහිරට ගොස් ඒ සිරිය නුදුටු දෑස් මක්කටද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-5915492884485637012013-05-19T08:26:03.597+05:302013-05-19T08:26:03.597+05:30ඇත්තට විචාරක, බෝම්බ තියනවද කියල බලන්නේ කොහොමද? මට ...ඇත්තට විචාරක, බෝම්බ තියනවද කියල බලන්නේ කොහොමද? මට එක් හමුදා භටයෙක් කීවේ මැෂින් එකකින් වගේම අතින් චෙක් කරන විදියක් තියනවා කියල. නරකද ඔය ගැන ලිපි පෙළක් ලීවොත්.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-15271235298463923402013-05-19T00:44:52.557+05:302013-05-19T00:44:52.557+05:30බැහැ සෙන්නා. ඒක අපේ පුහුණුවෙදීම කියලා දෙන දෙයක්. ක...බැහැ සෙන්නා. ඒක අපේ පුහුණුවෙදීම කියලා දෙන දෙයක්. කවදා හෝ රෝබෝ තාක්ෂණය ඉතා උසස් මට්ටමකට ගත්තොත් සමහරවිට පුළුවන් වෙයි.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-37175615339608500342013-05-19T00:17:55.478+05:302013-05-19T00:17:55.478+05:30හපොයි එහෙමද ? මෙච්චර දියුණු තාක්ශනයන් තිබිලත් බැරි...හපොයි එහෙමද ? මෙච්චර දියුණු තාක්ශනයන් තිබිලත් බැරිද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-54559069051762394192013-05-18T23:56:27.126+05:302013-05-18T23:56:27.126+05:30ලෝකයේ කොහෙවත් කවමදාවත් 100% ක සහතිකයක් දෙන්න බැහැ ...ලෝකයේ කොහෙවත් කවමදාවත් 100% ක සහතිකයක් දෙන්න බැහැ බිම් බෝම්බ ඉවත් කළා කියලා. එයට හේතුව, වැසි කාලයේදී වතුරට ගසාගෙන යන බිම්බෝම්බ අපි නොසිතන තැන්වල රැඳී තියෙන්න පුළුවන්. ඒ වගේම නොපිපිරුන කාලතුවක්කු උණ්ඩ, මෝටාර් බෝම්බ, පස් යට, ජලාශ වල පතුලේ, කුඹුරු වල, තියෙන්න පුළුවන්. දෙවැනි ලෝක යුද්ධ සමයේ නොපිපිරුන බෝම්බ අදටත් සමහර රටවල හමුවෙනවා.

ඔබේ මාමා යුද්ධය ගැන කියා තිබෙන දේ ඇත්තයි.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-81401826490847045552013-05-18T23:09:08.338+05:302013-05-18T23:09:08.338+05:30ඔක්කොම අයින් කරන්න නම් සෑහෙන කලක් යාවිලු. ලගදි තිබ...ඔක්කොම අයින් කරන්න නම් සෑහෙන කලක් යාවිලු. ලගදි තිබ්බ මොකක්ද සම්මන්ත්රරණයක කියල තිබ්බ ඔක්කොම අයින් කරන්න 2024 වෙයි කියල. ඇත්තද බොරුද කියන්න දැනීමක් මට නෑ ඉතිං. දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-87818359223519580492013-05-18T22:38:13.661+05:302013-05-18T22:38:13.661+05:30තාමත් බිම් බෝම්බ තියනවා එහෙනම්.. මම හිතුවෙ දැන් ක්...තාමත් බිම් බෝම්බ තියනවා එහෙනම්.. මම හිතුවෙ දැන් ක්ලියර් කරලා කියලා.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-62614520804455767322013-05-18T22:35:28.175+05:302013-05-18T22:35:28.175+05:30ඕව්, කියන්න බෑ . බට්ටටත් ගහල යන්න පුළුවන්. ඕව්, කියන්න බෑ . බට්ටටත් ගහල යන්න පුළුවන්. දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4663204945970487011.post-50668054905080515282013-05-18T22:14:29.165+05:302013-05-18T22:14:29.165+05:30බට්ටත් නැතුව ගෙදර එන්න වෙන්නෙ !
ජය !බට්ටත් නැතුව ගෙදර එන්න වෙන්නෙ !

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com