ලෝකේ අනිත් පැත්තට කැරකුනත්, මැච් එක වෙලාවට අපි ටී.වී එක ලග. ටීවී තියෙන්නෙ ගෙදරනේ,,, අන්න ඒ හින්ද ඔන්න මම මෝඩ වැඩක් කළා. මැච් බලන නැති පොරවල් වලටත් බලෙන්ම හරි පෙන්නල වැඩ කටයුතු කාර්යක්ෂම කරගන්න මගෙන් අහිංසක මෝඩ වැඩක්...යටින් මැච් එක පේනවා කියල හිතෙනව. (පේන්නැත් නම් විනාඩියක් ඉවසන්න ඇඩ් යනව - ඉවසලත් පෙන්නැත්නම් මැච් එක ඉවරයි)
වේබ් වැඩ දන්නැති කෙනෙකුට උනත් දාගන්න ඔන්න පල්ලෙහා ලින්ක් එක.
<iframe frameborder=0 marginwidth=0 marginheight=0 scrolling=no width=568 height=490 src="http://www.cricvid.in/Channeles/Channel4.html"></iframe>
එළ එළ පහුගිය ටිකේ මොකෝ උනේ...සද්ද බද්ද නෑනේ දැං..
ReplyDeleteවිවිදාකාර කචල්,, දන්නේ නැද්ද.. ලගදීම ලියන්න ඉන්නෙ,,,
ReplyDeleteඅපිව අමතක නැති එක ගැන සතුටුයි.
හප්පේ කොයිතරම් නම් වටින වැඩක්ද ඈ...
ReplyDelete