ඇරයුම:-
ලැබෙන කලට ලැබෙන්නෙ ටොකු ඇන ඇනයනොලැබෙන කලට නැත කිසිවක් මහමගයඅන්සතු උනත් නුඹ නම් මගෙ සිත් සැරියතහනම් සුවද බලමුද මගෙ මියුලැසිය
පිළිතුර:-
ලැබෙන කලට ලැබුනත් මගෙ සුවද පොද
ඉස්තිර නොවේ මාගේ තහනම් සුවද
නොකැළැල් ඔබේ ආදරයේ සිහින සොද
ලැබේ දිනක එතුවක් කල් සිටිනු මද
(100%ම දූපත් වැසියා විසින් රචනා කරන ලදී ... උපුටා ගැනීමක් නොවේ.)
මොකක්ද මේ තහනං සුවද...තහනං ගහ වගේ එකක්ද?.......
ReplyDeleteඇත්ත ඇත්ත දෙනකොට දෙනව කියන්නේ පස්සෙන් පන්න පන්න නොවැ
ReplyDeleteපුතෝ පොට වරද්ද ගත්තොත් ඉතින් කුඩු කැව වගේ තමා..හි..හි..
ප ර වෙ ශ ම ට බොලන්ලා...
හිහි,, Rajට නම් එක්ස්පීරියන්ස් තියනව වගේ.
ReplyDeleteඔකට එක්ස්පිරියන්ස් ඔනැද බොල......මගතොටේ ඔනැතරං විගඩං තියෙද්දී...හ..හා
ReplyDelete