ඉර පායා ඉර අවරට ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක් උනාදෝ
මගේ සිහින ටික විසිරී ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක් උනාදෝ
මගේ සිහින ටික විසිරී ගියාදෝ
අනේ ගිරඋනේ මා බස අසාපන්
අනාගතේ තැන කොතැනද සොයාපන්
ගෙදර තනිව මා ඉදිතේ කියාපන්
හිතේ දුකට නිදි නැතිවා කියාපන්
පරණ notes ටික තාමත් දිස්වෙනවා
ඉදල හිටල සමහර පොත් පෙරලනවා
ඉස්සර කරපු ජොලි වැඩ මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
(ඉහත කවි රචන අයිතිය දූපත් වැසියා සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීමට කිසිම තහනමක් නැත.)
හප්පේ පැල් කවියක් නේ !!!
ReplyDeleteඔව් ඔව්, ඕව කියන්නේ රෑට නින්ද යන්නේ නැතිකොට.
ReplyDeleteඔව ඔහොම තමා බං... " අපි වයසට යනවා ".....
ReplyDeleteම්ම්ම්ම්ම්.....
ReplyDeleteලස්සන සිතුවිල්ලක්!
ReplyDelete