Monday, December 12, 2011

අපේ කොල්ලෝ with ඉන්ටර්නැෂනල් කෙල්ලෝ,,,,

90 ගණන්වල මැද හරියෙ t.v එකේ ගියා වැඩසටහනක් "වසර දෙදාහෙන් එහා ලෝකය" කියල,,, බලල තියනව ඇති,,,,  ඔන්න ඕකෙ මට මතකයි තියනව ටෙලිෆෝන් කෝල්, වීඩියෝ එකත් එක්කම අනාගතේදී ගන්න පුළුවන් වේවි කියල එක කෑල්ලක. 
හ්ම්ම්ම්ම්,,,මොක නැතත් නොහිතපු විදියට තාක්‍ෂණය නම් දිවුනු  වෙලා. කොළඹ ඇරුනහම ගමට කම්පියුටර් උගන්නන්න තිබ්බෙ ටෙක් ශ්‍රී ලංකා එක. රූපවාහිනී නිවුස් යන වෙලාවේ දාහක් ඇඩ් දාපු ආයතනයක් දැන් වැරදිලාවත් ඇහෙන්නේ නෑ. 1.4 ෆ්ලොපියක් කියන්නෙ ලේටස්ම ටෙක්නොලොජි එක,,,,
ඔන්න ඔහොම ගිහින් දෙදාහ වසර වෙනකොට ලංකාවේ නෙට් කියන එක ගෙවල් වලටත් එන්න පටන්ගෙන. ගූගල් එච්චර ජනප්‍රිය නෑ. නමුත් යාහු නම් උපරිම ගානට තිබ්බ. මමත් ඔය දවස්වල යාහු මැසෙන්ජර් වලට ඇබ්බැහි උනා. 
හරි ඉතින් සියල්ලම අතීතයට අයිති දේවල්නෙ. දැන් දෙදාස් දහයත් පන්නල ස්කයිප්, fb, ට්විටර් වීඩියෝ චැට් දහසක් එකතුවෙලා සංස්කෘතියත් තාක්‍ෂණය හින්දම පොඩ්ඩක් වෙනස් වෙලා. 
අන්න ඒකෙ එක ප්‍රතිපලයක්‌ අපේ ගේ ගාවටම ඇවිත්. 
අල්ලපු ගෙදර පොඩි කොළුවෙක්, කෙල්ලෙක් එක්ක වෙබ් කැම් එකෙන් පෙම් කරනකොට වැඩේ අහුවෙලා. ගෑනු ළමය හංගේරියන්ලු, නෙට් එකෙන්මයිලු හම්බුවෙලා තියෙන්නෙ. කොහොමද වැඩේ හැටි.... 
මූ එහෙ යයිද නැත්නම් කෙල්ලෙ මෙහෙ එයිද නැත්නම් දෙකම නැතිවෙයිද මන්ද, දැනට නම් දෙන්න පනට පනලු,,,, 
ඒ ගෙදරට මැෂිම ඇසෙම්බල් කරල දුන්නෙ මම හින්ද සිද්දිය වෙච්ච ගමන් කතාව මගේ කණටත් ආව. අම්මටයි තාත්තටයි මේ මොන කුනුහරප love එකක්ද කියල හිතනවා ඇති.  
හහ් හහ් හහ්,,,, මේ  වසර 2000 හෙන් එහා ලෝකෙ හැටි.
කෝකටත් කියල බ්ලොග් බලන කට්ටියට අනිත් රටවල කෙල්ලො ගැන පොඩි විස්තරයක් දුන්නොත් හොදයි කියල හිතුන. මොකද වැඩි හරියක් නෙට් එකේ හින්ද ඔයවගේ පලහිලවු වල පැටලෙන්න තියන අවස්ථාව වැඩියිනෙ. (පොස්ට් එක දිග හින්ද කෙටි කරල තියනව.)
1) ලෙබනන් වල ඉන්නෙ බෝම්බ වගේ කෙල්ලො
2) ග්‍රීසියෙ කට්ටිය ස්වීට්
3) රොමේනියාවේ බහු භාර්යා සිස්ටම් එකටත් කෙල්ලො කැමතියි
4) බ්‍රසිල් වලත් හොද හොද කට්ටිය ඉන්නව
පල්ලෙහා තියෙන්නෙ සින්දුවෙන් තමයි රට රටවල කෙල්ලන්ගෙ හැටි  හොයාගත්තෙ,,, ඉන්ටර්නැෂනල් love එකක් පටන් ගන්න කලින් අහල බලන්න වටින සින්දුවක්,,,,


/*  In Romania she pulled me to the side and told me pit you can have me and my sister
In Lebanon yeah the women are bomb
And in Greece you've guessed it the women are sweet
Spinned all around the world but I ain't gon' lie there's nothing like Miami's heat  */




දෙදාස් විස්ස පනිනකොට මොන මොන love තියෙයිද,,,, මොන මොන සින්දු එයිද කෙල්ලෝ ගැන කියල?????

ප:ලි:- කතාවට වඩා කොමෙන්ට් ටිකේ වැදගත් දේවල් තියනව,,,,,

21 comments:

  1. වැඩේ කියන්නේ ඔය කාලේ මගේ ලෝකේ යාහු මැසෙන්ජර් එක..හප්පේ පිලිපීන් කෙල්ලෝ හරිම මෝඩයි...සල්ලි හොයන්න ජොබ් එකට චැට් කරන එකම රට මං හිතන්නේ පිලිපීන්..ඉතින් ඔ‍ෆිස් එකේ මගේ මේ කෙරුවාව අනික් උන් දන්නවා..මමත් western union එකෙන් සල්ලි එවන්නං කියලා එක එක ඒවත් බැලුවා....50$ එවන්නං කිව්වම අනේ නොකරන දෙයක් නෑ...පස්සේ අඩනවා සල්ලි ඉල්ලලා..මට අනික් උන් විහිලු කරනවා මචං ඔච්චර සල්ලි වියදං කරන්න එපා අපරාදෙනෙ බං කියලා...මම ලොකු ටෝක් දීලා 50$ -100$ එවන්නං කියලා රවට්ටපු එක තමයි කරේ...

    ReplyDelete
  2. මගෙත් ඉන්නවා ඔය වගේ ඉන්ටර්නෙට් ලව් වලට පැටලිච්ච යාළුවෝ කීප දෙනෙක්. එක්කෙන්ක්ගේ ගෑණුළමයෙක්නම් මේ ලඟදී ලංකාවට ඈවිත් ඌත් එක්ක රට වටේ ඈවිදලා ආයෙම ගියා...

    ReplyDelete
  3. @ ඔබ නොදු‍ටු ලොවක්.....,

    පව් මලේ... උන්ගෙ දුප්පත්කම නිසානෙ ඕව කරනවා ඇත්තෙ... මං වැඩ කරනතැන ඉන්න අය කියපු විදියට ඒ රටේ අධ්‍යාපනයත් අපට වගේ නොමිළෙ දෙන එකක් නෙවේ... ඉතින් වැඩිදෙනෙකුට ඉස්කෝලෙ යන්නවත් පුළුවන් කමක් නැතිලු... පවුල්වල සාමාජිකයො ගොඩයි... ඒ නිසා හරියට කන්නවත් නැතිලු... දරුවො හිටියට වැඩිදෙනෙක් විවාහ වෙලත් නෑ.... ගණිකා වෘත්තිය මහා පරිමාණයෙන්...
    හැබැයි ඔසියො හරි කැමතියි පිලිපීන ගෑණුන්ට.... මුළදි නම් දැක්කෙ නාකි M.O.M. කස්ටිය පිල්ලියො කසාද බැඳන් යනවා විතරයි... ඒත් දැන් නම් කොල්ලොත් ඔවුන් ඉස්සර කරගෙන බොහොම ආඩම්බරෙන් යනවා පේනවා....

    ReplyDelete
  4. අපොයි දෙයියනේ... අපේ එවුන් ලව් කරන කාලෙ වෙනකොට මොන මොන ජාති තියෙයිද දන්නෙ නෑ... අපිට අල්ලගන්නවත් බැරි වෙයි....

    ReplyDelete
  5. ඔය ඔක්කොම අස්සේ එහෙ එවුන් අපේ කෙල්ලන්ට මොනවා කියනවාදැයා නොදනිමි.. සිරා පෝස්ටුව..

    ජය..

    ReplyDelete
  6. ඔව් ඔව් පිලිපීන් කෙල්ලො නම් ඕනි තරම්,,,
    ලංකාවේ කට්ටියත් කලාතුරකින් අහුවෙලා තියනව සෑම්, නමුත් පිල්ලෝ වගේ අය නෙමේ. නිකන් චැට් කරන කට්ටිය.

    ReplyDelete
  7. අපට බං තාක්ෂනෙං ප්‍රයෝජන ගන්න හිතෙන්නෑනෙ බං! ;)

    ReplyDelete
  8. මිනිහ හඳට යවනකොට ඇමරිකාවෙ තිබ්බ හොඳම කොම්පීතරේට වැඩිය අද තීන අයිපෝනෙ හොඳයිලු. ඒත් අපි හඳට තියා පොල්ගහකකටවත් එකෙක් යවා ගන්න බැරුව ඉන්නව!

    ReplyDelete
  9. ඔයා කිව්ව රටවල් 4 කෙල්ලන්ගෙන් රොමානියන් කෙල්ලො තමා නරකම.......උන්ව මෙහෙ නම් ගෙදරකට වද්ද ගන්නෙ නැහැ...මෙයාල කියන්නෙ මෙහෙමයි.......''..ඉස්සරවෙලාම සීය එක්ක...ඊට පස්සෙ තාත්ත එක්ක...ඊලඟට පුතා එක්ක..'' කියල....අපි දන්න අය ඉන්නව එහෙම කරන...මම දවසක් එක්කෙනෙකුගෙන් ඇහුව ඇයි එහෙම කරන්නෙ කියල...එයා කිව්වෙ මෙහෙම...''...අපේ අම්මල තාත්තලට කිසි දෙයක් නැහැ..අපේ රටේ කිසි දෙයක් නැහැ..අපිට දෙවියො දීල තියෙන්නෙ ලස්සන ඇඟක් විතරයි..ඉතින් අපි අපිට ලැබිල තියන දෙයින් ප්‍රයෝජන ගන්නවා..''

    ReplyDelete
  10. බුදුඅම්මෝ ඇත්තද වින්චැට්කිරිල්ලි.. කවදාවත් අහල තිබ්බෙ නෑ එහෙම දෙයක්....

    තනි අලියා චැට් කරලම නැද්ද...

    ReplyDelete
  11. මට හිතෙන්නෙ ඉන්දික අපි තියන දේකින්වත් ප්‍රයෝජන ගන්නේ නෑ කියල, ඒහින්දනෙ ඔහොම වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  12. ප..ලි..: ඒකි මට බැන්න....''කුණුවෙලා ගඳ ගහල පණුවො කාල යන ශරීරයෙන් ප්‍රයෝජනයක් ගන්න උඹල දන්නෙ නැහැ ස්ටුපිඩ්..!..'' කියල...................

    ReplyDelete
  13. ඔය පොම්පිතර යාහු..ගුගොල්..ඔය වගේ දෙවල්වලින් කොරන ලව් මලඉලව් බං....

    ReplyDelete
  14. වින්චැට්කිරිල්ලිට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති,, හික් හික්

    ReplyDelete
  15. මේ දවස්වල වැඩ ඔක්කොම අතෑරලා රොමේනියාවේ ජොබක් සොයමි....තෑන්ක්ස් කිව්වා වින්චැට්ට.....හික් හික් ....මේ දිරලා යන ඇ‍ඟෙන් පල ප්‍රයෝජනයක් ගන්ට..

    ReplyDelete
  16. මමත් යනව රොමේනියා. නෝන දැක්කොත් කියල anon වලින්. හොහ් හොහ්

    ReplyDelete
  17. මේක කියෙව්වට පස්සෙ .. තවම නාකිය වුනාට ...
    මටත් යන්න හිතෙනවා රොමේනියා.

    ReplyDelete
  18. මේක කියෙව්වට පස්සෙ .. තවම නාකිය වුනාට ...
    මටත් යන්න හිතෙනවා රොමේනියා.

    ReplyDelete
  19. හෝව් හෝව් මමත් ඉන්නව පෝලිමේ... උඩ ඇනෝගෙ පුරස්නෙ මටත් තියනව බොලව්. මක් කොරන්නද බැද ගත්ත නම් බෙරේ ගහමු.

    ReplyDelete
  20. අපේ ඔෆිස් එකෙ ඉන්නේ රෝමෙනියන් කොල්ලෝ බන් එකේ කෙල්ලෙක් නැහැ

    ReplyDelete
  21. මට අසරණයා ගැන දුකකුත් හිතෙනව. හික් හික්,,,
    වැරදිලා හරි එක්කෙනක් වත් හිටියනම් කොහොමද,, හික් හික් හික්

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,