Thursday, February 2, 2012

ලිංගිකත්වය පාලනය...

මම මීට අව්රුදු එක හමාරකට විතර ඉස්සර මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න ඩොකෙක් ගෙන් උස්සපු චාට් එකක් තිබ්බ. ඉස්සුව කීවට මම ෆොටෝ කොපියක් ගහල, ඔරිජිනල් එක තිබ්බ පොත අස්සටම දැම්ම. පස්සේ ඔන්න මමත් හිමීට අර ඩොකාගෙන් ඇහුව මොකක්ද මේ සීන් එක කියල. එයා කියපු විදියට නම් මේක 80% විතර හරිලු චීනගේ රහසක්ලු. මමත් 2ක් 3ක් හැදුව. වැඩේ හරි.
නමුත් කාටවත් කොළේ දුන්නේ නෑ මොකද ඩොකා මට කීව ඕක හැමෝටම ගියොත් හරි කරදරයක් කියල. කොල්ලෝ විතරක් හදයිලු. ඒ හින්ද කාටවත් දෙන්නේ නෑලු. හැබැයි මට තේරුම්ගිය විදියට ඕක ෆැකල්ටියේ හැමෝම ගාව නැතත් ටික දෙනෙක් ගාව හරි තියෙන්නේ ඇති.
ඔන්න ඔහොම කාලේ ගෙවිලා ගියා, මටත් වැඩේ අමතක උනා. මතක් උනා නම් මීට ඉස්සර දානවා. මෙන්න බොලේ අද එකෙක් ඒ වගේම එකක් මූණු පොතට දාල (නමුත් ඒ කොලේම නෙමෙයි). ඉතින් මම මොකද තවත් මේක හංගන් ඉන්නේ.
ඔන්න මේ දැම්මම මගේ කොළේ ෆොටෝ එකක් ගැහුව....
බබාල හදන්න ඉන්න කස්ටියට ගෑණු බබෙක් ඕනි නම් ඒකට කාලයත්, පිරිමි බබෙක් ඕනි නම් ඒකට කාලයත් පැහැදිලිව තියනවා. හැබැයි අපිට ඉස්කෝලේ උගන්නපු තියරි අනුව නම් පහදන්න බෑ.වෙනම තියරියක් ඕනි කරනවා.
ඔන්න චාට් එක තියනව පල්ලෙහා ,,,,
ඔන්න එහෙනං අද පොස්ට් එක ඉවරයි........
තමන්ට බබාල ඉන්නවනම්, ඔන්න හරියටම චාට් එකේ විදියටද ගෑණු පිරිමි තීරණය වෙලා තියෙන්නේ කියල ගණන් හදල බලන්න පුළුවන්. එහෙම හැදුවොත් හරිද, වැරදිද කියල පොඩි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

23 comments:

  1. අම්මටසිරි! මූ ළමයි හදන්න උපදෙස් දෙනවනෙ!

    ReplyDelete
    Replies
    1. තනි අලියෝ බොටත් පුළුවන් හරියට අලි පුතෙක් හරි අලි දුවෙක් හරි හදන්න. මුලින්ම තනි ඇතින්නගේ වයස මාස බලල වැඩ අල්ලන්න. එතකොට හරි.

      Delete
    2. එපා එපා.... තනිකම හොඳා!

      Delete
  2. මේකෙ විද්‍යාත්මක පසුබිම මොකක්ද කියලා කියන්නකො..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  3. oowa danna epa bN! anthimata apita asawata kellek nathi wei! meeka GAY lookayak wei! :D :D

    ReplyDelete
  4. මේක ලගදි තවත් බ්ලොග් එකක තිබුන තව වගුවකුත් එක්ක දන්න කෙනෙක් ඒකෙ ලින්ක් එක දෙනවද

    ReplyDelete
  5. මේක තිබුනෙ ''අසරනය'' ගෙ බ්ලොග් එකේ....ඒක දැන් එතන නැහැ..ඕක හරියටම හරි නම් අපෙ අම්මට හම්බවෙන්න තිබුනෙ මම නෙවේ කොල්ලෙක්......

    ReplyDelete
    Replies
    1. http://asaranaya.blogspot.com/2012/01/blog-post_28.html
      මෙන්න හම්බ උනා..... සොරි කලින් අහු උනේ නැහැ.....

      Delete
    2. මගෙත් එහෙමයි මේකේ විදිහට කෙල්ලෙක් හම්බවෙන්න ඔනේ...

      Delete
    3. මට නම් හරියටම හරිනෙ....

      Delete
    4. මටත් වැරදියි.. මම කොල්ලෙක්නේ! :P

      Delete
  6. අසරණය මේ වගේ එකක් දාල තියනව මම දැක්කේ දැන්, වින්චැට්කිරිල්ලි දුන්න ලින්ක් එකෙන්. බලාගෙන යනකොට කට්ටියම දන්නවා.
    ස්තුතියි වින්චැට්කිරිල්ලි...

    ReplyDelete
  7. ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ....

    ReplyDelete
  8. මේක මට නම් වැරදියි වගේ... කෝකටත් ඉස්සරහට ට්‍රයක් දාල බලන්න බැරියැ

    ReplyDelete
  9. අනේ ඔන්න ඔව්වා පැත්තකට දාල හදන එකේක් හදහං

    ReplyDelete
  10. ඔව් ඉතිං රාජ් කියනවා වගේ හැමොම කොල්ලෝ හැදුවොත් කෙල්ලෙක්ව බේරගන්න බැරි වෙයි...

    ReplyDelete
  11. මාරයි. මාරම මාරයි. චාට් 1 උපුටාගන්න අවසරද?
    -රාජ්(රාජ්ගෙ නවාතැන)

    ReplyDelete
    Replies
    1. අනිවා කිසි පුරස්නයක් නෑ.

      Delete
  12. මචං කලින් මං මේක පොස්ට් කළා.ප්‍රශ්න ගොඩකුත් ආවා.ඒත් මං ඉන්න රටේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරනවා.සාර්තකයිලු.

    ReplyDelete
    Replies
    1. ඔව්,, ඔයාගෙ එකත් මේ චාට් එකමයි නේද. මම දැක්ක..
      http://asaranaya.blogspot.com/2012/01/blog-post_28.html

      Delete
  13. අපේ ගෙදර ඕක හරි 2/3 යි.අපි ළමයි හදන කාලෙක ඕක පාවිච්චි කරන්න ඕනේ :P

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,