Monday, January 14, 2013

අල්ලා දෙවියන්ගේද?,,,

සුනාමි පැමිණි විට.
එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම ජීවිත ඉල්ලා ගත යුතුය.

ගංවතුර ගැලූ විට.
එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම ආධාර ඉල්ලා ගත යුතුය.

ලෙඩ දුක් වූ විට,
එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම බේත් ඉල්ලා ගත යුතුය.

බිස්නස් බංකොලොත් විට,
එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම සල්ලිත් ඉල්ලා ගත යුතුය.



පල්ලෙහා වීඩියෝවෙන් කියන දේ ඇත්ත නම්, මම උඩ කියපුව බොරුද බොලව්.



ප.ලි :
මෙහි දැමූ සමහර පාඨක අදහස් නිසා මෙම කොටස පසුව එක් කරන ලදී.
ලිපියේ අදහස කිසිසේත්මබහුතර මුස්ලිම් ජනතාවට,  ආගමට හෝ වෙනත් කිසිවෙකුට නින්දා කිරීමට නොවේ. 
මෙහි අදහස් කරන්නට උත්සාහ ගත්තේ සාස්තෘවරු කියූ දේශනා යැයි කියාගෙන මිනිසුන් කොපමණ අන්ධව සිටිනවාද, වැරදි තීරණ ගන්නවාද, ඒවා සරලවම කොතරම් අතාර්තිකද, එහෙත් ඒවායේ අතාර්තික කම සැලකිල්ලට නොගෙන ඒවා පිළිගන්නවාද යන්න ඉදිරිපත් කිරීමයි.

46 comments:

  1. දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. ඉස්ලාම් යනු තවත් ආගමකි. එහි ඇදහීම් විශ්වාස ඔබට ඇලජික් වීමට පුලුවන. නමුත් උදේ හවා බෞද්ධ යැයි කියා ගන්නා අය කරන අපරාධ ඔබට නොපෙනේද? අනික් අතට යහපත් මුසල්මානුවන් ඇත්තේම නැතිද ? ඔබට සැබෑ ප්‍රශ්ණ නොපෙනෙන පරිදි දෑස් ඉදිරියේ රඟ දක්වන නාඩගමකි මේ මුස්ලිම් විරෝධය. වසර 30ක් රටේ ලේ සෙලවුනේ මෙවන්ම වූ ජාති භේදයකින් බව ඔබට සිහිපත් කරවීමට කැමතියි. ආවේගශීලී වූ තරමට වේලාසනින්ම පලා යන්නේ බුද්ධිය බව දන්නවාද? රටේ මුස්ලිම් වරුන් එලවා දැමීමට සිවුරු පිට පොට ගසාගෙන දඟලන චීවරධාරීන්ගේ බෙන්ස් රථ දුවන්නේ ලංකාවෙන් හාරා ගත් තෙල් වලින් නොව අරාබියෙන් ගෙන්වූ තෙල් වලින් බව ඔවුන් ඔබ්ට මතක් නොකරති. අනෙක් අතට ඔවුන් ඔතරම් දුක් වන සිංහල ජාතියේ වඳ වීම වලක්වා ගැනීමට උපකාරයක් ලෙස රටේ පන්සල් වල එක් වසරක ආදායම (ආදායම් මූලාශ්‍ර සඳහන් කිරීම අනවශ්‍ය යැයි සිතමි ) එක් කොට දුප්පත් සිංහල බඩ ගෙඩි කීයක් නම් පිර විය හැකිද? ඔවුන් එය නොකර ඔබට මුස්ලිම් පල්ලි කැඩීමට, මුස්ලිම් වරු එලවා දැමීමට, හලාල් වර්ජනය කිරීමට කියති. හැඟීම් වලින් නොව බුද්ධියෙන් විමසා බලා මේ රට නැවත වරක් ලේ විලක් කිරීමේ පාප කර්මයට උදව් දෙන මෙවන් අගතිගාමී අදහස් ප්‍රචාරය කිරීමෙන් වලකින්න. ඔබට තෙරුවන් සරණයි !

    ReplyDelete
    Replies
    1. යම් දෙයක වැරැද්දක් විවේචනයට කාගෙන්වත් අවසර ගත යුතු නොවේ. එය කෙනෙකුගේ අයිතියක් මෙන්ම යමෙකුගේ දෑස් පෑදීමක්ද වේ...

      මට පෙනෙනා හැටියට කතෘට ඇත්තේ වැරැද්ද නිවැරදි කිරීමේ අරමුණකි.

      කොහෙවත් නැති ජාතිවාදයක් ආගම් වාදයක් ඇදගෙන නාගෙන තිබෙන්නේ නිලන්තමය. ඒ මොකද?

      නිලන්තට ලෝකෙට පෙන්න ලොකුවට මහත්මයෙක් වෙන්න ඕනෑය.. ඒත්...
      මුස්ලිම් උන් අපේ පුදබිම් අල්ලාගෙන විනාශ කරමින් අතීතය විනාශ කරමින් පල්ලි හැමතැනම හදාගෙන යන එක ඔබට පෙනෙන්නේ නැතිය. උන්ගෙ කඩේකට ගියාම මැලේ වලින් අරාබි වලින් දෙමලෙන් කතා කරල අපිට බනින ඒවා නිලන්තට ‍ඇහෙන්නේ තේරෙන්නේ නැතිය. මොකද බොට සිංහල හරි ඉංග්‍රීසි පොඩ්ඩක් හරි ඇරෙන්න අර බාසාවන් බැරි නිසාවෙන්ය.

      කුරාණයේ අනිත් ආගම් අදහන අයව මරන්න කියලා කියලා තියන එක ගැන නිලන්නතට ප්‍රශ්නයක් නැති ගානය. හැම දාම 5 පාරක් පල්ලි ගිහින් ඒකම මතුරලා ආවත් නිලන්තට ප්‍රශ්නයක් නැත. අනිත් බොදු රටවලට රිංගා අනුකම්පාව අරගෙන ජනගහනය වැඩි කරගෙන බෞද්ධයා සමූල ඝාතනය කරාට නිලන්තට කමක් නැත?

      මොකද එතකොටනේ එයාලා බැතිමත්ම මුස්ලිම් විදියට පිලිගන්නෙ.

      මට හිතෙන්නෙ අපේ හාමුදුරුවරු මෙච්චරකල් මේ රට ජාතිය රැක්කේ නම් නිලන්න වගේ වරැද්ද කෙලින් කියන්න බැරි නපුංසක පරම්පරා බිහි කරන්න නම් නොවේ කියලයි ඊට වැඩිය හොදයි තමයි නිලන්තගේ පරම්පරාව ඉන්දියාවේ මළගෙවල්වල නටපු පරම්පරාවක් පැවතෙන කොල්ලෙක් බව මම කියල තියන කරුණු පිලගන්න එකෙනුයි නැති එකෙනුයි ඔප්පු වෙයි..

      ඇත්තම කිව්වොත් ඔබගේ සහෝදරියට, මවට ඔබ ඉදිරිපිට කරදර කරද්දී ඇස් පියාගෙන ඉන්න වර්ගයේ කෙනෙක් ඔබ.. ඔබ වගේ අයට කියන්න තියෙන්නෙ එකම වචනනයි..

      Delete
    2. ඒ නපුංසක ආරච්චිලාගේ නිලන්ත නපුංසක ලෙස ඔබගේ නම වෙනස් කරගනීමයි..

      Delete
    3. ලිපියේ සැගවුන අරුත නම් ආගමික සාස්තෘවරු කියූ දේශනා යැයි කියාගෙන මිනිසුන් කොපමණ අන්ධව සිටිනවාද යන්න ඉදිරිපත් කිරීමයි.

      Delete
  2. ලෝකයේ කුමන හෝ ප්‍රධාන දහමක් වාක්‍ය කිහිපයකින් බැහැර කල නොහැක. බුද්ධාගම ගැනද මෙවැනි හිස් තර්ක අවේගශීලීව ඉදිරිපත් කර තිබෙනු අන්තර්ජාලයේ දැකිය හැක. මේ ලිපිය ඇතුළු එවැනි උත්සාහයන්ගෙන් පෙන්නුම් වන්නේ බුද්ධිමය සහ සදාචාරාත්මක දරිද්‍රතාවයි.

    ReplyDelete
    Replies
    1. එ් හින්ද එ් වගේ අාගම් මත ඉඳගෙන කරන ඔ්නම කැතවඩකට කට වහගෙන ඉන්න එ්න! එහෙමද?!

      Delete
  3. උඩ කියන උන්නැහේ , මිනිස්සු මරන්ඩ උගන්නන ආගම ආගමක්ද මිනිහෝ..කියවල වරෙං කුරාණෙ හරියට. තනිකර තියෙන්නේ.. අතනින් කපපල්ලා, මෙතනින්න කපපල්ලා, බෙලි කපපල්ලා... එක එකා කරපු ළමා අපචාර..ඒ වගේ දේවල්.අනික බොලොග්ගේ අයිතිකාරයා කියන එක කියන්ඩ කලිං අර මුත්තූර් පූජකයා කියපු එක ගැන දෙන්ඩ බලන්ඩ ඔබතුමාගේ ප්‍රතිචාරේ.. ඒක හරිද වැරදිද????

    අමරිකාවේ උන් නබිගේ ජීවිත කතාව ගැන චිත්‍රපටියක් හැදුව කියල මෙහෙ පරල වෙච්චි එක මුස්ලිම් එකෙක් කෑගැහුවද රිසානව බේරගන්ඩ.ඒ කෑගැහුවේ ඔහේ ඔය ජාතිවාදී කියන සිංහලයොම තමා..

    ReplyDelete
    Replies
    1. උඩ කියන උන්නැහේ, ඔය ගයන්නේ මුස්ලිම් භීතිකාවෙ ගීතයනේ. ඔය කපපල්ලා මරපල්ලා කියන දේවල් කියන්නේ දෙකොට්ටශයක් විතරයි. ඒ දෙකොට්ටාශය වෙන්නේ මුස්ලිම් අන්තවාදීන් සහ මුස්ලිම්-විරෝධී අන්තවාදීන්. එකත් උඩින් පල්ලෙන් කුරණේ කියවල.කුරණේ කියවනවානම් එක මුස්ලිම් අයගේ අටුවා-ටීකා එක්ක කියවන්න ඕනෑ. උඩින් පල්ලෙන් පොතක වාක්‍ය කිහිපයක් උපුටලා හරියන්නේ නෑ.

      වීඩියෝවේ මුත්තූර් පූජකයා කිව්වේ මොනවද බලමු.
      "මිනිසෙක්ට තවත් මිනිසෙක්ගේ ජීවිතය නැති කරන්න අයිතියක් නෑ. මිනිසෙක් තවත් මිනිසෙක්ගේ ජීවිතයක් බලහත්කාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින් නැති කලොත් එකේ ප්‍රතිවිපාක ලබන්න වෙනවා. ඉස්ලාමයේ නීතිය වෙනස් කිරීමට කිසිවෙකුට බෑ"

      රිසානාට ලබා දුන් දඬුවම නිවැරදි බව පූජකයා කියල පවසන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවයි. පූජකයා එහෙම කිව්වනම් ඒ කොටස කෙලින්ම දාන්න ඕන. ප්‍රවෘත්ති කාරයෝ වචන එක්ක සෙල්ලම් කරන පලවෙනි වතාව ඕක නෙමේ. පූජකයා විපාක විදින්න ඕන කියල කිව්වේ රිසානාටද නැත්නම් සෞදි බලධාරීන්ටද කියල මේ වීඩියෝ ක්ලිප් එකෙන් පැහැදිලි නෑ. අපි නිකමට හිතමු පූජකයා සෞදිය හරිය කිව්වා කියල. එකෙන් මොකක්ද පැහැදිලි වෙන්නේ? හැම ආගමකම ඉන්නවා විකෘති පූජකයන්. උන්නැහේට බෞද්ධ සාශනේ චීවරධාරීන් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ?

      රිසානා වෙනුවෙන් කෑ කෑගැහුවේ සිංහලයන්ම විතරයි කියල හිතන්නේ සිංහල අන්තවදීන්ම තමා. අන්තවාදීන් කියල කියන්නේ ලෝකේ දිහා පාට කන්නාඩියෙන් බලන නිසයි. රිසානා වෙනුවෙන් කතා කරපු සහ මරණයට කලින් සහ පසුව රිසානාගේ දෙමව්පියන්ව මුණගැහිලා ඕනෑ එපාකම් ගැන අහපුව පෙන්නේ නැත්තේ ඒ නිසයි. රිසානා සිද්ධිය සම්බන්ධයෙන් විතරක් නෙවේ, ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නෙදී මැදිහත් වෙච්ච මුස්ලිම් උදවියයි, යුද්දෙදි සටන් කරපු මුස්ලිම් සෙබෙලුන්, බුද්ධි අංශයේ විශාල මෙහෙවරක් කරපු මුස්ලිම් නිලධාරීන්, මේ ඔක්කොම අමතක වෙලා තියෙන්නේ අන්තවාදය නිසාම තමයි.

      Delete
    2. නිල්න්තගෙන් මොනවා ඉල්ලුවත් දෙනවා... පව් අහිංසකයා..

      Delete
    3. එ් කියන්නෙ රිසානව මැරුවෙ මුස්ලිම් අන්තවාදීන් ද?!

      Delete
    4. ලිපියේ අදහස කිසිසේත්ම මුස්ලිම් ජනතාවට හෝ ආගමට නින්දා කිරීමට නොවේ. මුළුමනින්ම වැරදි වැටහීමක්.
      ලිපියේ අදහස් කරන්නේ සාස්තෘවරු කියූ දේශනා යැයි කියාගෙන මිනිසුන් කොපමණ අන්ධව සිටිනවාද, වැරදි තීරණ ගන්නවාද, ඒවා සරලවම කොතරම් අතාර්තිකද යන්න ඉදිරිපත් කිරීමයි.

      Delete
    5. දැං එතකොට අදේව වාදීන් මරන්ට කියල කුරානෙ කියලා නෑ ?? යන්න උන්නැහැ යන්න.නිකං කොලේ වහන්නැතිව

      Delete
    6. කුරානෙ පැහැදිලිව කියනවා අදේව වාදීන් මරන්න කියලා. එතකොට මුස්ලිම් උදවිය අදහන්නේ ඒ කුරානේ. ඉතිං ඒ අය කුරානෙ විදිහට ඉන්න ඕනා.නැත්තං ආගමෙන් පිටනේ...

      Delete
  4. අල්ලා කොනත් එක්කම මවලා පස්සෙ කියනවා කොන කපාගන්නලු ! , අල්ලා තමයි ඉස්ලාම් කාරායයි , යුදෙව්වයි , කතෝලිකයයි හින්දුවයි , බෞද්ධයයි ඔක්කොම මවල තියෙන්නේ . හැබැයි අල්ලාගේ දහම ඉස්ලාම් විතරයි . ඒත් ඉස්ලාමිකයන් යුදෙව්වන්ගේන් කතෝලින්ගෙන් , සමහර වෙලාවට හින්දුන්ගෙන් කුඩු සංසාර වෙන්න කන කොට අල්ලා ඇයි බලාගෙන ඉන්නේ

    හැම ආගමකම මඤ්ඤං කථා ප්‍රබන්ධ තියනවා , ශ්‍රේෂ්ඨ දාර්ශනික කරුණුත් අතිශෝක්ති , බොරු වර්ණනා වලින් ඔතලා තියෙන්නේ හැබැයි මිනිමරන්න අනුබල දෙන , අත්පය කපන්න අනුබල දෙන දහමක් මේ සියවසට හෝ මනුෂ්‍යත්වයට සුදුසු ආගමක් නෙවෙයි

    ReplyDelete
  5. කොරානයේ යම් යම් කොටස් ඇදලා අරගෙන යම් අය විවිධාකාරයේ දේවල් කියනවා..නියම ඉස්ලාම් භක්තිකයා අල්ලා දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ගරුත්වයෙන් කුරාණය කියවන්න ඕනි..කුරාණය කියන්නෙ එකපාර බුග් ගාල කියවලා තේරුම් ගන්න පුලුවන් එකක් නෙමෙයි..ඒක ලියලා තියෙන මුල් භාෂාව පැරණි භාෂාවක්..ඒකෙ සමහර තැන්වල ව්‍යාංගාර්ථ තියෙනවා..
    යම් එක පරිවර්ථනයක් අරගෙන ඒකෙ තියෙන දුබලතා ඔස්සේ එලවන එක බොරු වැඩක්..

    යම් ආගමක සාර්ථකත්වය එය අදහන ජනතාව පෙන්නුම් කරන ගති අනුව බලනවානං බොදු ආගම කියන්නෙත් ම්ලේච්ච ආගමක්.. 1983,1971,1989 ආදි කාලවල ලංකාවේ පාරවල් වල පණපිටින් දැවුන ජීවිත ගිනිතියන්න වැඩිපුරම දායක වුනේ සිංහල බෞද්ද මිනිස්සු...ඉතිං ඒවා දිහා බලලා කෙනෙක් කියනවා නං බෞද්ද කියන්නෙ ම්ලේච්ච ආගමක් කියලා ඒක වැරදියි නේද?

    අල්ලා දෙවියන් වහන්සේ ගැන කියනකොට කොන මැවුවෙ අයි කියලා අහන පන්ඩිතයෝ දැන් අපේ බෞද්ධ සාහිත්‍යෙය් එන ශක්‍රයාගේ ආසනයේ හීටර අක්‍රිය වෙලා තියෙන්නෙ ඇයි කියන එක ගැන හිතන්නෙ නැහැ..

    ආගමක් කියන්නෙ මිනිසුන්ගේ හැඟීම් එක්ක බැදුන ධාරාවක්..ඒක සැමවිටම තර්කානුකූල විය යුතු නැහැ..ඔබලා කෙතරම් කීවත් බෞද්ධ ආගමත් තර්කානුකුල නැහැ..බෞද්ධ ආගමෙත් පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ගැන ධර්මය ගැන විශ්වාසය නැති පුද්ගලයා බෞද්ධයෙක් නෙමෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. මේකෙ කොහේවත් මිනී මරන්න කියලත් නෑ හැබැයි නැති මිනීමැරීමක් ඇදගෙන කෑගහන්නෙ මොකද කියල කියන්න පුලුවන්ද?

      දේශපාලනේයි, ජාතිවාදයයි ආගමිවාදයයි වෙනස තේරුම් ගන්න බැරි ඔබතුමා ගොඩාක් වෙලා අරගෙන කුරාණෙ කියවලා ඒකෙ හරිම තේරුම අරගෙන කියනවා වගේ..

      දුටුගැමුණු රජතුමාගේ යෝධයොත් යුද්දෙට ගියේ රටට ජාතියට ආගමට ඕන වුන වෙලාවට. යුද්ධෙ ඉවරවෙලා නැවත සාසනේට බැදුනෙ ඒ මාර්ගයේ යන්න.

      ඔයා වගේ දෙකටම නැති අය ගිය පාරක යන්න නෙවී...

      Delete
    2. //.ඒක ලියලා තියෙන මුල් භාෂාව පැරණි භාෂාවක්..ඒකෙ සමහර තැන්වල ව්‍යාංගාර්ථ තියෙනවා..
      යම් එක පරිවර්ථනයක් අරගෙන ඒකෙ තියෙන දුබලතා ඔස්සේ එලවන එක බොරු වැඩක්..//

      ඔය අන්වර් මනතුංගලා වගේ ඉස්ලාමයට බටර් ගාන උන්ගේ කෙබ්බ ගෙඩිය පිටින් ගිලල කියන කථා . මිනිමරන්න කියල ගෙඩිය පිටින් අන්බල දීපු කුරාන වැකි තියනවා . ඒවට ව්‍යංගාර්ථයක් තියනවා , මිනිමරන්න කියලා නෑය කියනවා නම් ඔබ ඔය කියන හැම ආගමකම ගොඩක් අතාර්කික කරුණු වලින් ලිස්සලා යන්න පුලුවන් . හැබැයි සර්ව බලාධාරි සංකල්පයට නම් එහෙම ගැලවෙන්නත් අමාරුයි

      //බෞද්ධ ආගමෙත් පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ගැන ධර්මය ගැන විශ්වාසය නැති පුද්ගලයා බෞද්ධයෙක් නෙමෙයි කියලා...//

      බුදු හාමුදුරුවො මෙහෙම කියපු තැන පොඩ්ඩක් පෙන්වන්න පුලුවන්ද ?

      Delete
    3. ඔයාට පුලුවන්ද බුදුහාමුදුරුවො කියපු මොනයම්ම දේයක් මේක බුදුහාමුදුරුවො කිව්වා කියල පෙන්වන්න?

      Delete
    4. නෑ ..... හැබැයි බුදු දහමේ අරක මේක තියනවාය කියල මම කියන්න ගියේ නැනේ . සම්මතය අනුව බුද්ධ භාෂිතය අන්තර්ගත ත්‍රිපිටකයෙන් ඔයා කියල තිය කාරණය සනාථ කරන්න කියලයි මම කියන්නේ

      Delete
    5. ඒ උනාට බුදු දහමේ කොහෙවත් නෑනෙ මිනී මරන්ඩ කියලා. අමිල කොහොමටත් ලිංගික අසහනය සෑහෙන්න තියන පොරක්.ඒ නිසා මුස්ලිම් ආගම අමිලට අල්ලලා යනවා ඇති.

      Delete
    6. අමිල
      //අල්ලා දෙවියන් වහන්සේ ගැන කියනකොට කොන මැවුවෙ අයි කියලා අහන පන්ඩිතයෝ දැන් අපේ බෞද්ධ සාහිත්‍යෙය් එන ශක්‍රයාගේ ආසනයේ හීටර අක්‍රිය වෙලා තියෙන්නෙ ඇයි කියන එක ගැන හිතන්නෙ නැහැ..//

      බෞද්ධ දර්ශනය(හෝ ධර්මය) සහ සාහිත්‍ය කියන දෙකේ වෙනස දන්නෙ නැද්ද?

      Delete
    7. නියමයි ලොක්කා

      Delete
  6. ඔබේ තර්කය හොඳයි.ඔබේ අදහසට මම ගරු කලත් ඒක ඇත්තම නෙමෙයි.එතන තියෙන්නේ අර්ධ සත්‍ය. අර්ධ සත්‍ය බොරුවට වඩා භයානකයි.71,88/89, සිද්ධීන් වලදී හානියට පත් උනේ සිංහල බෞද්ධයන්.අඩු වැඩි වශයෙන් ඒක කලේද සිංහල බෞද්ධයන් ඒක ඇත්ත. නමුත් ඒකට බුද්ධාගමේ සම්බන්ධතාවයක් නෑ. අසත්‍ය තියෙන්නේ එතනයි. එතන ඇත්තේ සිංහල ජාන වල ලක්ෂණයක්. අනුකම්පාව කරුණාව අන්‍යන්ගේ දුකට පිහිට වීම වැනි හොඳ සිංහල ජාන ලක්ෂණයන් තිබෙන අතරම අනුකම්පා විරහිත අන්දමින් පලි ගැනීම, නැවත නොනැගිටිය හැකි අන්දමින් ප්‍රති විරුද්ධ වාදියාට පහර දීමත් සිංහල ජාන ලක්ෂණයක් මේ අවසානයට කියූ ජාන ලක්ෂණයන් සිංහලයන්ට උරුම වුයේ ශාක්‍යයන්ගෙන්. ඒ කෙසේද යන්න වෙනම සාකච්චා කල යුතු කාරණයක්.
    සමරසේකර

    ReplyDelete
  7. ඔබේ තර්කය හොඳයි.ඔබේ අදහසට මම ගරු කලත් ඒක ඇත්තම නෙමෙයි.එතන තියෙන්නේ අර්ධ සත්‍ය. අර්ධ සත්‍ය බොරුවට වඩා භයානකයි.71,88/89, සිද්ධීන් වලදී හානියට පත් උනේ සිංහල බෞද්ධයන්.අඩු වැඩි වශයෙන් ඒක කලේද සිංහල බෞද්ධයන් ඒක ඇත්ත. නමුත් ඒකට බුද්ධාගමේ සම්බන්ධතාවයක් නෑ. අසත්‍ය තියෙන්නේ එතනයි. එතන ඇත්තේ සිංහල ජාන වල ලක්ෂණයක්. අනුකම්පාව කරුණාව අන්‍යන්ගේ දුකට පිහිට වීම වැනි හොඳ සිංහල ජාන ලක්ෂණයන් තිබෙන අතරම අනුකම්පා විරහිත අන්දමින් පලි ගැනීම, නැවත නොනැගිටිය හැකි අන්දමින් ප්‍රති විරුද්ධ වාදියාට පහර දීමත් සිංහල ජාන ලක්ෂණයක් මේ අවසානයට කියූ ජාන ලක්ෂණයන් සිංහලයන්ට උරුම වුයේ ශාක්‍යයන්ගෙන්. ඒ කෙසේද යන්න වෙනම සාකච්චා කල යුතු කාරණයක්.
    සමරසේකර

    ReplyDelete
  8. මා මෙහි කිසිම ආගමක් පරිභවයට සිතුවේ නැහැ. නමුත් චෝදනාවකදී තමුන්ගේ නිදහසට කාරණා නිවැරදිව ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන, ආගමේ නාමයෙන් එවැනි දඩුවම් ක්‍රියාත්මක කරන සහ එවැනි දේ අනුමත කරන පුද්ගලයින් මම තරයේ හෙලා දකිමි.
    කව්රුත් නොකියන තවත් දෙයක් මා කියන්නට කැමතියි. සදාම් ඉරානයට පහරදෙන විට සව්දියේ ඇමරිකන් කෑම්ප් එකක් තිබුණි. එයට කාන්තාවෝ සැපයුවේ ඉජිප්තුවෙනි. ඇමරිකන් ගෑණු හිර කොට ඩෙනිම් ෂෝට් ගසා සුපර් මාකට් බැස්සාට, අපිට නම් කවදාවත් බැරිය. ඇමරිකන් ගෑනියෙක් සව්දි මිනිහෙකුට කනේ පාරක් දී තිබිණි. ඒකි කවදාවත් නඩු අසන්නට එක්ක ගියේ නම් නැත. ඇමරිකන් පාස්පෝට් එකට එදාත් ආගමේ නාමයේ දැමූ නිතිය වෙනස් විය.

    ReplyDelete
  9. මම නම් රිසානා තියා වෙනත් කිසිම මුස්ලිම් කෙනෙක් වෙනුවෙන් කතා කිරීම දකින්නේ වචන නාස්තියක් විදියට විතරයි මේ ඊයේ පෙරේදා ඉඳලා.. මොකද මෙච්චරකල් මම නම් රිසානා දැක්කේ නූගත්කම, දුප්පත්කම අන්ත දුක් වින්ද ශ්‍රී ලාංකික කෙල්ලෙක් විදියට විතරයි.. ඒත් දැං මට පේන්නේ රිසානා තමන්ගේ කැමැත්තෙන් මේ හැම‌දෙයක්ම කරගත්ත මේ රටට අයිති නැති කෙල්ලෙක් කියලා.. ඒක හිතුනේ මේ විඩියෝ එක දකින්න කලින්.. ඒක නිසා ආයිත් මෙහෙම දෙයක් ශී ලාංකිකයෙක්ට උනොත් මං කතා කරනවා.. එච්චරයි...

    අනිත් එක මේකත් මම දකින්‌ෙන් තමන්ගේ ආගම ආරක්ෂා කරගන්න පල්ලියෙන් මේ මිනිස්සු මත පටවපු දෙයක් විදියටම තමයි.. මොකද මේ ගැන මුස්ලිම් අය විරෝධය දැක්වූවොත් ඒක එළිපිටම තමන්ගේ ආගමට විරෝධය දැක්වීමක් වෙනවා... ඒක නිසා අන්තිමට මේ අයම කියනවා මේක දෙයියන්‌ෙග් කැමැත්ත කියලා... තව කට්ටියක් ආගම සුද්ධ කරන්න යනවා.. ( අපේ අය කියන්නේ කරුමේ කියලා.. අන්න ඒක...) එහෙම නං දෙයියෝ කැමති විදියට එයාලා හිටපුවාවේ.. අපි මේ ගැන කතාව නවත්තමු... වැඩක් නෑනේ කතා කරලා..

    මෙහෙම දෙයක් අපේ කෙනෙක්ට නොවෙන්න වග බලාගමු... එච්චරයි අපේ අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ආගම ජාතිය මොකක් උනත් වැරදි දේ වැරදිමයි.

      Delete
    2. තම්බි තම්බිමයි. ඒකෙ ආයෙ 2ක් නෑ. අල්ලගේ හුත්තෙන් ඉපදුන වුන්.

      Delete
  10. අම්මප, සුනාමිය ආවම මුස්ලිම් 0.5% නැති උනා කියපු මුස්ලිම් නායකයොන්ට අමතක උනාද සුනාමියත් අල්ලාගේ වැඩක් කියල. ශික් විතරක්

    ReplyDelete
  11. මමත් මෙච්චර දවස් රිසානා ගැන දුක් උනා. ඒත් මට නම් දැන් හිතෙන්නෙ උන්ට නැති අමාරුවක් අපිට මොකටද කියල...

    ReplyDelete
  12. අත්වැ‍රැද්දට කඩුවෙන් කොටන්න කියනවද දෙවිවරු මට හිතෙන්නෙ එහෙම එඋන්ට මනුස්ස අපි ආගමක් හදල දෙන්න ඔනෙ.

    ReplyDelete
    Replies
    1. ආගමික සාස්තෘවරු කියපුව මිනිස්සු අන්ධව වෙනස් කරගෙන.

      Delete
  13. මම එක දෙයක් හරියටම කියන්නම්...තව අවුරුදු 40 කින් විතර සවුදි අරාබියෙ තෙල් සම්පත ඉවර වුනාට පස්සෙ රටට ආදායමක් නැති නිසා අනික් රටවල් වල බැල මෙහෙවර කරන්න සවුදි උන්ට යන්න වෙනවා....අන්න එදාට කලකම් පලදේවි...අල්ලා තියා අල්ලගෙ බාප්පටත් බෑ උන්ගෙ දුක එදාට සමනය කරන්න...අන්න එදාට උනුත් බුද්ධාගම වැලදගෙන නිසිමගට එනවා.

    ReplyDelete
    Replies
    1. අඩුම, සාධාරණ විදියට වැඩ කරන මිනිස්සුන්ට සලකනව නම්.

      Delete
  14. http://www.youtube.com/watch?v=Lf3lesXzlnE

    ReplyDelete
    Replies
    1. හොද වාර්තාවක්. ලින්කුව දැම්මාට ඇනෝට බොහොමත් ස්තුතියි.

      Delete
  15. අනෙකුත් ආගම් සහ ඉස්ලාම් ආගම අතර පැහැදිලි වෙනසක් තියනව. ඒ තමයි හැම ආගමක් අදහන්නන් අතරම ම්ලේච්ඡයන් සිටීම හා ම්ලේච්ඡත්වය ඉස්ලාම් ආගමෙන්ම පැමිණ තිබීම. ලංකාවෙ 71, 83, 88-89 සිදුවුන ඝාතන කවුරුවත් සාධාරණිකරණය කරන්නෙ නෑනේ. ඒත් මුස්ලිම් ජාතික රිසානා ඝාතනය පූජකයන්ම අනුමත කරනව. ඒකයි වෙනස.

    ReplyDelete
    Replies
    1. ඔය සුරාපරන්තක දේශය නොවැ.

      Delete
  16. මොහොමඩ් සෆීන්.January 17, 2013 at 3:41 AM

    මෙහි දුපත් වැසියා කිහිප වාරයක්ම් පවසන්නේ දුපත් වැසියාට ආගමක් නිගරු කිරීම් චේතනාව නොවන බව වුනාට මේ කොමෙන්ටුවලින් සිද්ද වෙන්නේ ඕකම නොවේද?
    කමක් නැහැ සමහර මහත්තයලා කිසිම දෙයක් සොයා නොබලාම තමන් දකින දේ අහන දේ ඒ ආකාරයෙන්ම විශ්වාස කරන නිසා ඔවුන්ට ඔවුන් කියන සියල්ල සත්‍යයි. එබෙයි බුදුන් වහන්සේ නම් පැවසුවේ වෙන් දෙයක්. එනම් මා බුදුන් නිසා පිළිගන්න එපා, මා ගෞතම නිසා පිලි ගන්න එපා, මා රජ පවුලෙන් පැමිණන නිසා පිළිගන්න එපා මා ලස්සන නිසා පිළිගන්න එපා ඔබටම කියලා මොලයක් හෙවත් බුද්ධියක් තිබෙනවා ඒ බුද්ධියට මේ කරුණු කරනා දමා සමාලෝචනය කර හරි වැරදි එයට පාදකවූ කරුණු සියල්ල විශ්ලේෂණය කරලා පිළිගන්න යනුවෙන් ඒ උත්තම ගෞතම බුදු රජාණන් වහන්සේ පැවසූ බව මා අපේ පන්සලෙන් අසා තිබෙනවා. මා මුස්ලිම් වුවත් අපේ නිවස ඉදිරිපිට තිබෙන පන්සලත් සමග මා කුඩා කාලයේ සිටම සම්බන්ධ වී සිටියා. හරි දැන් මේක කියවන සමහර බෞද්ධ යයි කියවගන්නා අයියලා (මා තම්බි එනම් දෙමල භාෂාවෙන් තම්බි යනු මල්ලි යන අරුත් ගෙන් දේ)මට කුණු හරුපු පාරවල් දෙයි කියලාත් මා දැනගෙනම මේ කොමෙන්ටුව ලියන්නේ මෙහි බෞද්ධයන් තුල තිබිය යුතු මධ්‍යස්ත ප්‍රතිපදාව තියෙන අයත් මෙහි තමන්ගේ අදහස් ප්‍රකාශ කර තිබෙන බැවිනි. මුස්ලිම් වරයකු වශයෙන් මෙම සිද්ධිය අසා මා කම්පාවටත් කෝපයටත් පත් වුව පමණක් නොව මෙම සිදුවීම මා කෙරෙහි ඉතා තදින් බලපෑම් ඇති කරන්නට විය. නමුත් කාලයාගේ ඇවෑමෙන් සියලු සත්‍යයන් සොයා ගැනීමට මා හට හැකිවීමට පාදක වුයේ බුදුන්ගේ දේශනාවට සමගාමීව කුරණයද ඉවසීමෙන් සැනසීම ලැබේ යන්න අපට උගන්වා දී තිබෙන බැවිනි. මෙම කාරණයේදී අප කවුරුත් තමන් හිතනදේ පමණක් නැතනම් අසන්දේ පමණක් සත්‍ය යයි සිතා අපේ හැගීමට මුල් තැන දී තිබෙනවා. මේ ක්‍රියාදාමය තුල සිදුවන මහා පාප ක්‍රියාවන් කොපමණක් ලංකාව තුල සිදුවනවාද යන්න අප නොදනිමු. ඒවා එකකටවත් විරුද්ධව මේ කොමෙන්ට් කරන අය හඬ නගා තිබෙනවාද? යන්න තැනගේ හදවතට තට්ටු කර අසා බලන්න එනම්, 1. මරදාන ප්‍රදේශයේ නවාතැන් එනම් ලොජ් - ඉතා අඩු වයසේ ගැහැණු දරුවන් පිට පළාත්වලින් බොරු ආටෝප පෙන්වා කොළඹ මරදාන ලොජ් වල ඒජන්ත තැරැව් කරුවන් (සබ් ඒජන්ට්) නවාතැන් ලබාදෙනු ලැබේ. මෙහිදී සමහර ගැහැණු දරුවන්ගේ ගෞරවය මෙම පාදඩ තැරැව් කරුවන්ගේ කාමාෂාවට බිලිවන අතර ඔවුන්ගේ මිතුරන්වත් සතුටු කිරීමට මේ අයට සිදුවීම ඉතාමත් අසික්කිත ක්‍රියාවකි. මෙහි පොලිසිය මගින් වැටලීම් සිදුවුවත් නීතියේ රැහැනට මොවුන් අසු නොවන්නේ මන්ද යන්න වගකිවයුත්තන් ඉතා හොදින් දන්නා කාරණයකි. මෙසේ මානසික හා කායික වධ හිංසනයට ගොදුරුවූ කුඩා වයසේ කාන්තාවන්ගේ හැසිරීම කෙසේ තිබේ දැයි අප කල්පනා කල යුතුව ඇත.(සියලුම ගෘහ සේවිකාවන් නොවේ. නමුත් ප්‍රයෝගිකව සිදුවන සිදුවීම් ඇසුරෙනි)

    2. උප්පැන්න සහතික - මෙම තැරැව් කරුවන්ට බොරු උප්පැන්න සහතික ලබාදීමට ක්‍රියාකරන්නේ රජයේ කුමන නිලධාරින්ද යන්න සොයා බැලීමක් සිදුවනවාද?

    3. ආගමන විගමන නිලධාරීන් - බොරු වයස යොදා හෝ බොරු නම් යොදා (මුහුණ වෙනස්කර) දහස් ගණන් ගමන් බලපත්‍ර (පාස් පෝට්) නිකුත්වන අතර මෙය කාගේ අනුමැතිය අනුව සිදුවනවාද, මේ සඳහා තැරැව් කරුවන්ට උදව් උපකාර කරන්නේ කවුද යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති අයට වටහා ගත හැකිය.

    4. රජයේ ලියා පදිංචි එජෙන්සි කාර්යාල - සමහර ඒජන්සි කාර්යාල හා මෙම තැරැව් කරුවන් අතර මනා සම්බන්ධයක් තිබෙන අතරම නීති විරරෝධි බව හොඳාකාරවම දැන දැන මොවුන් ක්‍රියාකිරීම.

    5. මෙඩිකල් සෙන්ටර් - ඕනෑම විදේශ රැකියාවක් සඳහා විසා බලපත්‍ර නිකුත් කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් රජයේ ලියාපදිංචි වෛද්‍ය ආයතනයක් මගින් වෛද්‍ය සහතිකයක් නිකුත් කල යුතුය. එම වෛද්‍ය පරීක්ෂණයේදී මෙම අඩු වයසේ අයගේ වයස පිලිබඳ සොයා බැලීමක් සිදුවනවාද යන්න ප්‍රශ්නයකි.

    6. විදේශ සේවා නියුක්ති කාර්යාංශය - විදේශ ගත රැකියාවක් සඳහා පිටවීමට අනිවාර්යයෙන් විදේශ නියුක්ති කාර්යංශයට විශාල මුදලක් ගෙවිය යුතුය. මෙසේ ගෙවීමේදී විදේශ කාර්යංශයට මොවුන්ව ගෙන්වා පුහුණුවක් ලබා දෙන අතර මොවුන්ට අකරතැබ්බක් සිදුවූ විට ක්‍රියා කල යුතු ආකාරයද පැහැදිලි කරදෙනු ලැබේ. මෙහි ප්‍රශ්නය මොවුන් සහතික ලබා ගන්නේ මෙම පුහුණුවීම සාර්ථකව අවසන් කල පසුද යන්න ප්‍රෂණයකි. හේතුව මෙම පුහුණු වීමේදී අන්වාර්යයෙන්ම පුහුණුකරුවන්ට මොවුන්ගේ වයස සඳහන් කල යුතුය.

    7. කොළඹ කටුනායක ගුවන්තොටුපල - විදේශ ගත වීමේදී අනිවාර්යයෙන්ම ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මුද්‍රාව ගමන් බල පත්‍රයේ සටහන් කල යුතුවන අතර මෙහිදීද පෙර සැලසුමක් මේ තැරැව් කරුවන් සමඟ සිදුවන බව රහසක් නොවේ.
    මෙම ක්‍රියාදාමය තුල කොතෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සිදුවනවාද යන්න මොලයක් තිබෙන ඕනෑම කෙනකුට තේරුම් ගත හැකිය.

    ReplyDelete
  17. මොහොමඩ් සෆීන්.January 17, 2013 at 3:41 AM

    මෙවැනි අපරාධ රාශියක් සිද්ද්වන රටක අප සිට ගෙන සෞදියට බන් වැදීම කොතරම් නිවැරදිද යන්න ඔබම තීරණය කරගන්න. රිසානා සහෝදරියගේ වයස අවුරුදු අටක් ගොස් වුවද ශ්‍රී ලංකා රජයට ඔප්පු කරන්න බැරුව ගියා පමණක් නොවේ අවුරුදු අටක කාලයක් ශ්‍රී ලංකික මුස්ලිම් වයාපාරිකයෙකුගේ පෞද්ගලික ධනයෙන් රිසානාගේ නඩු වියදම් දරා ඇතිබව දන්නේ කීයෙන් කී දෙනාටද?
    ලංකික මුස්ලිම් දොස්තරවරියක් සහ මවුලවි වරයෙක් සෑමවිටම රිසානා වෙනුවෙන් පෙනී සිටියා. එයි සෞදි රජයට තිබුනා ඔවුන්ගේ රටේ ඔවුන්ගේ නීතිය කියා ප්‍රථම නඩු විභාගයෙන්ම රිසානාට දඬුවම් දෙන්න. නමුත් ඔවුන් අවුරුදු අටක් මෙම නඩුව ඇදගෙන ගියේ රිසානාව බේරා ගැනීමට යන්න ඔවුන් විශේෂ පණිවුඩයක් මගින් දන්නවා සිටියා. හේතුව අපේ ආණ්ඩුවට රිසානාගේ වයස නිසියාකාරව ඔප්පු කරගැනීමට නොහැකිවීම අපේම වැරැද්දක් මිස සෞදියේ වරද්ද නොවේද? මෙම නඩුව ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත වුවක්. සමහරුන්ගේ අදහස ඇමෙරිකානුවන්ට නම් මෙයින් සහන ලැබී ඇතිබව නමුත් මෙම නඩුව ජාත්‍යන්තර තලයේ එකක් බවට පත්ව තිබු එකකි. යුරෝපා සංගමය ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ ළමා සම්මුතිය, යුනිසේෆ් වැනි බොහෝ ජාත්‍යන්තර සංවිධාන රිසානා වෙනුවෙන් හඬ නගා තිබුනී. නමුත් ඔවුන්ගේ නීතියට අනුව ඔවුන්ගේ රජාටත් විනිසුරුවරුන්ටත් කල නොහැකි දේ අපරාධයට පත්වූ පාර්ශවයට මුල් තැන දෙන නීතියකි. ඒ අනුව එම දරුවා ඝාතනයට පත්වූ බව ඔවුන්ගේ වෛද්‍ය වාර්තාවන් පැවසූ නිසා එම දරුගේ මවගෙන් රිසානාට සමාව ලැබිය යුතුය. ඒ මව තම දරුවා වෙනුවෙන් සමාව දීමට කැමති කරවා ගැනීමට සෞදි රජය මෙම මවට රියාල් තිස්ලක්ෂයක් දීමට සුදානම් වුවද ඒ මව සමාව දීමට සුදානම් නැත. හේතුව දරු කැක්කුම විය හැකිය. සැමදෙනාම රිසානා පිලිබඳ කැක්කුමෙන් කතා කලාක් මිස ඒ දරුවා පිළිබඳව එක වචනයක්වත් කතා කලේ නැති බව මෙහිදී මතක් කල යුතුයි. අප වැනි අරාජික වූ රටක නිතිය වල්වැදී තිබන වෙලාවක් වෙනත් රටක තමන්ගේ නීතිය අකුරටම ඉටු කිරීම් වෙනුවන් අප ඔවුන්ට අවලාද යෙදීම කොයිතරම් යුක්ති යෝක්තද යන්න මදක් කල්පනා කර බැලියයුතුවන්නෙමු. අවසන් වරට මගේ කොමන්ටුව තුලින් කාගේ හෝ ආගමකට හෝ ජාතියකට අපහසක් වේ යයි සිතනවා නම් මගේ හදපතුලෙන්ම සමාව අයද සිතන අතර එයට හේතුව කිසිම ආගමකට් හෝ එහි සාස්තෘ වරයකුට අපහස නොකරන ලෙස අල්කුරානය උගන්වාදී තිබේ.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔබගේ කමෙන්ටුව අගය කරමි. ඔබ පෙළගස්වා ඇති පරිදි 1 සිට 7 දක්වා වූ කරනු කව්රුත් දන්නා ලංකාවේ වැරදි. එව්වා නැවැත්විය යුතුයි. ඒවාට නීතියෙන් ඉඩක් නැත.
      නමුත් සව්දියේ ප්‍රශ්නය ඇත්තේ නීතියේ සහ නිතිය ක්‍රියාත්මක කරන ආකාරය ගෘහ සේවිකාවන්ට බලපාන ආකාරය. මෙහේ නීති වල හිල් තිබුනත්, කොහොම ගියත්, නිවැරදිව ගියත් අන්තිමට චාටර් අරාබිකාරයෙක් ගාවට ගියොත් ජීවිතේම ඉවරයි. අනේක දුක් විඳ පඩියත් නැතුව මෙහේ එන ගෘහ සේවිකාවන් කොපමණ සිටිද? ඔවුන් සියල්ල හොරෙන් රට ගිය උදවියද?.. ඔව්න්ට සව්දි අධිකරණයෙන් සාධාරණයක් ලැබී ඇතිද?? අවාසනාවට එවැනි නීතිමය ඉඩකඩක් එහේ නැති බවත්, එය ඇති කලයුතු බවත් බොහෝ මුස්ලිම් සහෝදරයන්ට නොපෙනෙත්.
      බින් ලාඩන්ට විරුද්දව ඇමරිකාව සටන් කරන විට එයට විරෝධය දැක්කුවාට මේ කාරණාවේදී මුස්ලිම් පල්ලිය නිහඩයි.
      රිසානා ගැන ඔබ පවසන පරිදි බටහිර මාධ්‍ය පවසා සිටින්නේ අමු බොරුද?? එහි ඇති අධිකරණ වැඩ අපක්ෂපාතී යැයි ඔබ කියන්නේ නම් එය ඔබේ දැනුමේ ප්‍රමාණයට මිස සත්‍ය නොවේ. බටහිර සංවිධාන කෑනොගැසුවා නම් මෙතරම් කල් ඇදෙන්නේ නැති බව සත්‍ය. අන්න තේරුම් ගන්න සව්දියේ නීතිය බටහිරට වෙනස් බව.
      ඉරාකය යුද්දේ දිනවල ඇමරිකන් බේස් එකක් තිබුන සව්දි වල, බාගෙට හෙලුවැල්ලෙන් යන සුද්දෝ සුද්දියෝ එක්කෙනේකුටවත් ඔය නීති තිබුනේ නැ.
      අරාබි රටවල් ලංකාවට ඇති පදම් උදව් කර තිබේ. දැනටත් උදව් කරයි. එහෙමයි කියල එහේ වැඩකරන ලාංකිකයන්ට අසාධාරණය සිදුවෙනවා නම් එයට හඬ නොනැගිය යුතුද.
      තිත්ත ඇත්ත නම් ලංකාවේ බොහෝ මුස්ලිම් ප්‍රජාවත් කැමැති කුරාණය මුල් කොටගෙන තැනුණා යියි කියන්නා අරාබිකරයේ නීතිය මෙහෙත් ස්ථාපිත වෙනවා නම්. ඉතින් එය සර්ව සාධාරණ යැයි හිතන් ඉන්නෙ. එහි දොසක් දකින්නට අකමැතියි.

      Delete
    2. ඔබ මුස්ලිම් උවත් ලන්කා සින්හල රජය රිසානා නෑමති මෙ කෙල්ලව බෙරාගෑනිමට මුසුල්මානුවන් වෙන්ය්වෙන් පෙනි සිට් මහින්ද මහත්තයා තකාහනියක් රජට කාතාකර තිබුනා...ඔබලා දන්නව ඈති
      ලන්කාවෙ ප්‍රර්බල ඈමතිවරු ඔබලගෙ දහම ඔලුවෙ තියාගත් පිරිස එරට්ටට නියොජිතයන් ලෙස පිටත් කර හෑරියා හෑකි හෑම කටයුත්ක්ම කරගෙන රෑගෙන එන්න කියලා...නමුත් මහින්ද මහත්තයාව ගන්න ගත්තෙ නෑ. ඔබ ගෙ කුරානයෙ යම් වයස් සිමවක් තියනවා දරුවෙක්ව මවගෙන් පිටකෙන්ක් බලාගන්නව නම්.. එයම ඈති ගියපු මුස්ලිම් ඈමතිවරුන්ට රිසානව අරගෙන එන්න..එය හොදින් දන්නා මුස්ලිම් වරු තාමා ඈයට උදව් කලෙ..
      සින්හල හද කම්පා කල එ වෙනුවෙන් සින්හලයන් නෑගි සිටිමයි ඈයගෙ බෙල්ල කෑපිමටම හෙතුව..මොක්ද ඔරොප්පුව.. කවදාවත් සෑබෑනොවන සිහිනයක් තියනවා ඔබලගෙ..නෑ කියන්න එපා.. ඔබ වෑන්න ලන්කාවෙ සිට ලන්කාවටම ආරජික කියනු දෑකිම ම මාහා තුප්පහි පඩත්තල හරක් හොරුන් ගෙ ලක්සනයක්
      සව්දියෙ සක්කිලි වෑඩ බලන්න ඉහල තලයක ඉන්න්න ඔනි..එහෙම නෑතිව බෑ.. වෑඩිය ඔනි නෑ සව්දි මාහා එකාගෙ ගෑනි උබලගෙ ගෑනි වගෙ බුරුකා අදිනවද...එකි අල්ලව තබෙකට මායිම් කරන් නෑ බලන්න ඔනි යන විදිය.. උබලාවගෙ ගොන් හරක් ටිකක් එ කියන්න පොහොසතුන් ගෙන් පසු සිටින අය.. මෙ අල්ලව උඩ දාගෙන නන්දොඩොනවා එ කයි ඈත්ත්..අරුන් ටික ෆුල් ෆන්...ලොකෙ පුරා.. දෑන් උබලා කියනව නෙ කුරානෙ තියනවලු මහ කොල්ඩ් බිස් එකක ඈවිල්ලා උබලගෙ අගම පෑතිරෙනව කියාල ඔන්න ඔහොම බයිලාවක් තියනව උබලගෙ ගොන් පොතෙ ..අන්කෙ මතක නෑ හෑබයි තියනව ,, නෑ කියන්න එපා..හෑබයි වෙන්නෙ මොකද කියලා ඔය උබලගෙ මහා උන් දන්නව.. ඈමරිකාවත් හොදින්ම දන්නව..උබ දන් නෑත්ත්ම් ආහාගනිනි..
      උබලගෙ මාහා ලොකු ප්‍රරදාන නිකායවල් දෙකක් තියනවා අනිත් එවා වෑඩක් නෑ.. එකක ලොක්කා සව්දි වල,, අනිකෙ ලොක්ක ඉරාන්වල ඉන්නෙ.. හරිද.. ඈමරිකාවත් පෑත්තක ඉන්නවා සොමියෙ බාලගෙනදෑන් සව්දි මාහා එකා දන්නව තෙල්ගියොත් හුකා තාමා කියල වෑඩි කල් නෑ 40. 45 කින් බඩු බනින්ස් උබලට.. මුන් කරන්නෙ දෑන් පුලුවන් තරම රටවල් අල්ල ගන්න මුදල් පොම්ප කරන එක ..ලන්කාවටත් ඔක කරන්නෙ සව්දිවලින් ඉරකෙ ඔරොප්පුයි ඔය වෑඩෙට.. අත දාන්න බෑ මොක්ද ඈමරිකාව ඉන්නව.. කොහොම හරි ඈමරිකාවට ඔනි රට සව්දිවල පාලනයක් එනවට උට ලන්කාවෙ තියන තෑනක ඈමරිකන් බෙස් එකක් ගහාගත්තාම අයෙ බඩු ම තාම මුස්ලිම් රටවල් වලට..ඔන්න ඔකයි ඈත්ත..ලන්කාවෙ සින්හල මිනිස්සු නිසාම බෙරිලා ඉන්න උබල රෙවගන්න හදන්නෙ සින්හල අය නෑති කරලා... හෑබයි ඈමරිකාව දන්නව සින්හල(මුස්ලිම් සින්හල උන් නෙමෙයී )උන් එක්ක සින් එක ආමරුයි මෙකට යොදොගන්න තියන නියම ගොනා තමයි තම්බි කියලා උන් දන්නව..ඔන්න ඉතින් ගොන් තම්බි ටික සින්හල අම්මලට ලම්යි හම්බවෙනකො පිස්සු කෙලිනවා ඔයවගෙ ගොන් වෑඩ කරනව...හලල් සින් අරව මෙව්ව දාගෙන දෑන් රෙවොගන් ඉන්නව..ඈමරිකාවත් දෑන් පුක බිම ඈනගෙන ඉන්නව ගොන් තම්බි ටික කොන්ත්‍රරත් එක කාලා දාලා වෑඩෙ පත්තුවෙලා නිස.. දෑන් කෙලින්ම එලිපිට් සව්ඩි රජා කෑම්පස් වලට සල්ලි දාලා හදනව.. එහෙන් ඉරාන් වල යුද නෑව් ලන්කාවට එවනවා. පකිස් ජෙනරලුත් ආවා.. හරි වෑඩි චන්දයෙන් චිනාට පන්ගාත්තු වෙන්වා සින් එක.... ඔන්න දෑක්කද සින්හලයා ගෙ ගෙම.. සෙල්ලම නෑ නෙද..අල්ල්ගෙ වල්ල බාගෙන යන්න හදන්නෙ ලස්සනට තම්බි ටික..උනෙ නෑත්නම මම කොන කපනාව..කොහොමත් උබල ටිකට ගොටාබය ලොක්කා ලස්සනට කොටු කරලා ගාහානවා...
      අනික මහින්දට කොල්ලො 3 දෙනෙක් ඉන්නෙ..උන් තම්බි නෙමෙයි...යන්තන් උබලා ගුටි නොකා ඉන්නෙ මහින්ද නිසා..නෑත්නම් ගොටාබය් උබලව හුවමාරු වෑඩසටහන ක්‍රරියාත්මක කරලා මෙලාහකටත්...එ කිව්වෙ උබලාව දිලා එහෙ ඉන්න බොදු කට්ට්යි ලන්කාවට ගෙන්න .. උබලා 4 දෙනක් ට බොදු එකෙන්ක් ගෙන්න ගොටාබය මහින්දට කියාලා තියනව..ඉස්සරහට ඔක ක්‍රරියාත්මක නොවුනොව්ත් ඉතින් මම කොන කාපා ගන්නවා.. අනික ලොකෙ කොයි රට ඈල්ලුවත් ලන්කාවෙන් ලොකෙ ඉන්න තම්බි ටික හොදම පාඩම ඉගන ගන්නවා
      තව් උබලගෙ මුසම්මිල් අන්න නියම සින්හල මුස්ලිම් මිනිහා...උ විතරයි ලන්කාවෙ මුස්ලිම් කියලා කියන්න පුල්වන් මිනිහා..උ ඔයි බුරුකා අරව මෙව්ව සින් වලට කෑමති නෑ හලල් එ හුත්තවල් උට වෑඩක් නෑ.. උ කියන්න මුස්ලිම් කාන්තාව සරිය අදින්න ඔනි ..හුටා උ ම එහෙම කියන කොට උබලා ව්ගෙ ගොන් නු ටිකක් මොල් කෙලිනවා..තව විස්තර පස්සෙ කියන්න.. සක්කිලි තම්බියා සක්කිලියාමයි ..මම ගියා

      Delete
  18. හරි දෑන් කට්ට්ටිය ගොඩක් කතාවෙලා තියනවා.. දෑන් මට අහන්න තියෙන්නෙ එකම දෙයයි.. ඔය දෑන් මුස්ලිම් ලාව බෙරගෙන සහාජිවනෙ කාතා කරන අය ට පුලුවන් ද බන්ගලාදෙස් වල මරන බොදු අයව බෙරගන්න තර්ක දාන්න?.. .. ඊජ්ප්තුවෙ පාරෙ මෑද්දෙ ක්‍රර්ස්තියන කෙල්ලො දුශනය කරන එක නවත්තන තර්ක දාලා සහාජිවනෙ කාතා කරන්න පුලුවන් ද...
    එව්ව කරන සහාජිවනෙ කාතාකරන මෙහෙ මාහාජාතිය වගෙ එහෙ මාහාජතිය වන මුස්ලිම් අය ඉදිරිපත් වන්නෙ නෑත්තෙ ඈයි ? අපෙ දෑන් උඩ කොමන්ට් දාපු අයියලාට උත්තර තියනවාද... එව්වට විරුද්ද මුස්ලිම් උන් එහෙ නෑත්තෙ ඈයි??
    මෙ කොමන්ට් කරන අය ලන්කාවෙ ඉතිහාසය රටම ලෙ විලක් උන් දෙයක් ගෑන කාතා කරනවා.. මෙ රට ලෙ විලක් වෙන්නෙ සින්හලායා නිහඩව සිටිමෙන් ... දෑන් ඔය මුස්ලිම් උන් අද සහාජිවනෙ කාතා කරන උන් එක්ක හොදට ඉදලා උගෙ දුව ව ලාන්කාවෙ පාරක් අයිනෙමෙ දුශනය නොකලොත් මට උදු උදු කියාලා කාතා කරන්න
    .. අපෙ ලන්කාවෙ බොදු අය ගෑන කලකිරෙනවා.. මාහා පුටුව ගිය දාට තමයි සාහාජිවනෙ කාතාකරපු අයට රෙද්දෙ රෙවෙන්නෙ.. එ දාට තමයි බොදු සින්හල අයට UN බොඩ් උස්සන් අනෙ අපිව මරන එපා කියන කොට දෑන් සහාජිවනෙ කාතා කරන මුස්ලිම් උන් කරන්නෙ youtube එක තහනම් කරන එක
    සුලු ජතියට ජාත්යන්තරයට කාතාකරන්න තියන හෑම තෑනක්ම උන් වහානවා (එක තමයි ඉස්සෙල්ලම ගෙම් එක)..කොහෙන් හරි වෑඩ කරුවෙක් ජිල්මාට් එකක් දාලා ජිවිත ආසාව අත් ඈරලා අප්ලොඩ් කලොත් ඊතින් හරි ... එත් ඉතින් වෑඩක් නෑ සින්හල ඉන්න මෙ ලන්කාවෙ විතරයි..කවුරුත් ගනන් ගන් නෑ...
    ..එ දාට මෙ බ්ලොග් ගෑහිලි අරවා මෙව්ව කොමට් කිරිලි නෑ හොයාගෙන එන්නෙ උන්ගෙ ආගමික පොලිස්සිය.. (අපෙ හාමුදුරුගොල්ලො වෙවෑලක් ගන්නවා කිව්වමත් ඉතින් අපෙ අය රටෙ නෑති තර්ක දාලා තිබ්බා) අයෙ උත්සන් ගිහින් කරන වෑඩ දකින්න මමත් පව් කරලා තියනවා...අපිට නම් පොඩි හරි සතුටක් තියෙයි අපෙ ජාතිය රෑක ගන්න අපි උත්සහා කලාවත් කියාලා...උබලාට නෑතිවෙයි..
    තව ලියන්න බොහොදෙ තියනවා පස්සෙ ලියන්නම් මම ඊජිප්තුවෙ සිට රොමෙශ්
    (සෑලකිය යුතුය IP hide කර ඈත) ලොව කොයි තම්බියත් එකයි

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,