වසර දෙක තුනක් පරණ වීඩියෝවක්. අපිට අමතක උනාට ඒ කාලෙත් රජරට ගංවතුර.
ම්ම්ම්ම්ම්ම්ම්... කොහොම නමුත් අපි හෙන ජොලියේ, ෆන් එකේ ඉන්න රටක්ලු. 68 වෙනියට ජොලි කරන රට කියල බ්ලොග් වලයි, තව තව මීඩියා වල තිබ්බ කස්ටිය දකින්න ඇති.
එහෙනං හැමෝටම ගංවතුර, සුනාමි, ටොනාඩෝ, ගිලා බැහීම්, අපල උපද්‍රව, නව ග්‍රහ දෝෂ නැති කලර්ෆුල් අව්රුද්දක් ලැබේවා !!!!!!!
රතු වැසි කොළ වැසි පාට පාට වැසි වහින කලර්ෆුල් අවුරුද්දක් වේවා!
ReplyDeleteහහ් හා ,, හැමෝටම එහෙමම වේවා !!
ReplyDeleteදූපත් වැසියාටත් 2013 කලර්ෆුල්ම ෆුල් අවුරුද්දක් වේවා!
ReplyDeleteඉෂාන්ටත්,, එසේම වේවා!!!
Deleteඔයාටත් කලර්ෆුල් අවුරුද්දක්වේවා...!!!
ReplyDeleteජය වේවා සමනලී!!!
Deleteකලර් වැක්කෙරෙන සුභ වසරක් වේවා !
ReplyDeleteජය වේවා!!!
Deleteකලරින් අවුරුද්දක් වේවා !!
ReplyDeleteපාට පාට එකක්,,
Deleteඔබට මල්ටි කලර් අවුරුද්දක්ම වේවායි පතමි!!හෙට අනිද්ද අරක්කු වැස්සක් නොවැස්සොත් තමා පුදුමේ.බයිට් එකට මාළුත් වැහලනේ තියෙන්නෙ.
ReplyDeleteඑහෙනං සැන්ඩි ටිකක් අරගෙන ලැස්ති වෙමු.
Deleteඑහෙනං හැමෝටම ගංවතුර, සුනාමි, ටොනාඩෝ, ගිලා බැහීම්, අපල උපද්‍රව, නව ග්‍රහ දෝෂ නැති කලර්ෆුල් අව්රුද්දක් ලැබේවා !!!!!!!
ReplyDeleteතවද එහෙම එව්ව ගැන ජෝක් නැති කලර්ෆුල් පොස්ෆරස් කැලිසියම් සල්ෆර් නව වසරක් වේවා!
එසේම වේවා.. මගේ හිතේ පාට එන්න බේරියම් එහෙමත් ගන්නව වෙඩි වලට.
Deleteමසකට එකකි මට ලොකු ටාගට් නොමැතී
ReplyDeleteහිට් සහ කමෙන්ට් යනු හිරු සදු දෙකකි නිතී
ගෙතුවට කවිපෙලක් ගොඩවී මෙහෙට සිතී
කකා මහත්තයෝ ඔබටත් බොහොම තුතී
එසේම වේවා ඈ....
ReplyDeleteජය වේවා තරුව!!!
Deleteකලර්මෆුල් අවුරුද්දක් වේවා දූපත් වැසියාටත්!
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans