Monday, December 31, 2012

කලර්ෆුල් අව්රුද්දක්,,,

එදා සරං ඇදගෙන අව්රුදු උත්සවේ හරි අප්සෙට්නෙ. කට්ටිය කිව්ව කිසිම වැඩක් නෑ කියල. මේක පොඩි මියුසික් දාල, නිකන් තියනවනෙ.  එහෙම කලර් ෆුල් විදියට තියෙන්න එපායැ.


වසර දෙක තුනක් පරණ වීඩියෝවක්. අපිට අමතක උනාට ඒ කාලෙත් රජරට ගංවතුර.
ම්ම්ම්ම්ම්ම්ම්... කොහොම නමුත් අපි හෙන ජොලියේ, ෆන් එකේ ඉන්න රටක්ලු. 68 වෙනියට ජොලි කරන රට කියල බ්ලොග් වලයි, තව තව මීඩියා වල තිබ්බ කස්ටිය දකින්න ඇති.
එහෙනං හැමෝටම ගංවතුර, සුනාමි, ටොනාඩෝ, ගිලා බැහීම්, අපල උපද්‍රව, නව ග්‍රහ දෝෂ නැති කලර්ෆුල් අව්රුද්දක් ලැබේවා !!!!!!!

18 comments:

  1. රතු වැසි කොළ වැසි පාට පාට වැසි වහින කලර්ෆුල් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. හහ් හා ,, හැමෝටම එහෙමම වේවා !!

    ReplyDelete
  3. දූපත් වැසියාටත් 2013 කලර්ෆුල්ම ෆුල් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. ඔයාටත් කලර්ෆුල් අවුරුද්දක්වේවා...!!!

    ReplyDelete
  5. කලර් වැක්කෙරෙන සුභ වසරක් වේවා !

    ReplyDelete
  6. කලරින් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  7. ඔබට මල්ටි කලර් අවුරුද්දක්ම වේවායි පතමි!!හෙට අනිද්ද අරක්කු වැස්සක් නොවැස්සොත් තමා පුදුමේ.බයිට් එකට මාළුත් වැහලනේ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනං සැන්ඩි ටිකක් අරගෙන ලැස්ති වෙමු.

      Delete
  8. එහෙනං හැමෝටම ගංවතුර, සුනාමි, ටොනාඩෝ, ගිලා බැහීම්, අපල උපද්‍රව, නව ග්‍රහ දෝෂ නැති කලර්ෆුල් අව්රුද්දක් ලැබේවා !!!!!!!
    තවද එහෙම එව්ව ගැන ජෝක් නැති කලර්ෆුල් පොස්ෆරස් කැලිසියම් සල්ෆර් නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. මගේ හිතේ පාට එන්න බේරියම් එහෙමත් ගන්නව වෙඩි වලට.

      Delete
  9. මසකට එකකි මට ලොකු ටාගට් නොමැතී
    හිට් සහ කමෙන්ට් යනු හිරු සදු දෙකකි නිතී
    ගෙතුවට කවිපෙලක් ගොඩවී මෙහෙට සිතී
    කකා මහත්තයෝ ඔබටත් බොහොම තුතී

    ReplyDelete
  10. කලර්මෆුල් අවුරුද්දක් වේවා දූපත් වැසියාටත්!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,