Saturday, February 9, 2013

පින්තුරේ බඩ්ඩ,,,

මුලින්ම පල්ලහා තියන වැදගැම්මකට නැති මං ගත්ත වැදගැම්මකට නැති පින්තුරේ බලන්න. මෙව්වගේ පොටෝ මීට කලින් අරං තියෙන්නෙ ගැරී වින් විතරයිළු ඉතින්. (මමම, මං ගැන ටෝක්ස් නොදී කව්රු දෙන්නද)



පින්තුරේ වැදගැම්මක නැති උනාට වැදගැම්මකට ඇති බඩ්ඩක් ඔයකේ තියනව. බඩ්ඩක් කිවේ සල්ලි බාගේ තියන කස්ටියට අල්ලන්ට පුළුවන් බඩ්ඩක්.

හින්ට් එකකුත් දෙන්නම්.
පින්තුරේ වම් පැත්තේ තියෙන්නෙ බ්ලුමැන්ඩල් කුණු ගොඩේ මායිම. දකුණු පැත්තේ කොන පෑලියගොඩ පැත්ත. සරලවම කැළණි ගඟට මෙහා පැත්ත සහ එහා පැත්ත. ඔය අතරේ තමයි මේ සීන් කෝන් එක වෙන්නෙ. මේ සීන් එකම නුවරඑළියෙත් වෙනවා තමයි ඉතින්.
පින්තුරේ පැහැදිළි කල හැකිද??? අමාරු නම් පින්තුරේ උඩ ක්ලික් කරලා ලොකු කරලා බලන්න.

74 comments:

  1. මටනම් හිතා ගන්න බෑ.

    කවුද ගැරී වින් කියන්නෙ ?

    මොකක්ද මේ සමහරු "සීන්" එකත් එක්ක භාවිතා කරන "කෝන්" කෑල්ල ? මට හරි ප්‍රශ්ණයක් ඕක.. හුඟක් අය පාවිච්චි කරණවා මම දැකලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මහා ලොකු දෙයක් නෙමේ. නමුත් ඔබ එය දැක නැහැ. උත්සාහ කල යුතුයි.

      ගැරී වින් ගැන විකිපීඩියා ලින්කුව දමා ඇත.

      සීන් කෝන්:- සීන් තමා, කෝන් කෑල්ල පස්සේ ඇවිත්. මම බර සාර වචන පාවිච්චි කරන් නැහැ නෙව.

      Delete
  2. මට පේන්නෙ නිකන්... මීදුමක් වගේ.. ඒත් " සල්ලි බාගේ තියන කස්ටියට අල්ලන්ට පුළුවන්" කියන එක නම් එතනට සම්බන්ධ කරන්න නම් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔයා දැකලත් නෑ වගේ එහෙනම්. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි යූ කැන් ෆ්ලයි කිව්වලු. ආපහු උත්සාහ කරන්න. හිතුවට වඩා හොද රූපයක් එහෙනම් මම අරන් තියෙන්නෙ.

      Delete
    2. මේකෙ මැද තියෙනවා සී ප්ලේන් එකක්.. හරි නේද? මැද පොල් ගහේ කරටියට කිට්ටුවෙන්.. ඒවා නුවර එළියෙ ග්‍රෙගරි වැවේත් බාන නිසයි නුවර එළිය සම්බන්ධ. ඒකෙ යන්න පුළුවන් සල්ලිකාරයින්ට විතරක් නිසයි "සල්ලි බාගේ තියන කස්ටියට අල්ලන්ට පුළුවන්" කිව්වෙ...

      Delete
    3. හහ් හා. පැහැදිළි කිරීමුත් එක්ක උඩින්ම හරි.
      තාරා හොර අල්ලන්න දක්ෂයි නේද.

      Delete
  3. මේ අර සී ප්ලේන් එක ලෑන්ඩ් කරනවා හරි උස්සනවා හරි වෙලාවක් නේද? පිංතූරේ හරි මැද නිල් පාටට වගේ පේන්නේ ඒක වෙන්න ඕනි මං හිතන්නේ.. නුවර එළියේ ග්‍රෙගරි වැවනේ පාවිච්චි කරන්නේ?? ඒකද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි. පල්ලෙහට බස්සනකොට ගත්ත එකක්. මුළින්ම ලැබුණු හරි උත්තරය.

      Delete
  4. උබත් අර රජා වගේ කියයි `සීතල සුළං හමන දර්ශණයක්` කියල. අපි අහුවෙයි ඕවට.

    ReplyDelete
    Replies
    1. හාපෝ නැහැ නැහැ. මේක ගත්තේ ගිහි ගහන දවල්. එවැනි ජෝක් එකක් නෙමේ.

      Delete
  5. මරදානේ අළු හුජ්ජයාFebruary 9, 2013 at 12:29 PM


    විකාර ....

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට විකාරයක් තමා.

      Delete
  6. ubama thamai danne...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ , දන්න කස්ටිය ඉන්නව. හරි උත්තර මුළින්ම පබ්ලිශ් කොරලා බෑ නෙව.

      Delete
  7. අම්මට සිරි ප්ලේන් එකක් බානවා නේද?

    ReplyDelete
    Replies
    1. හඃ හා, ඕව්. යාළුවා හරියටම දැකල වගේ.

      Delete
  8. Bare, undeveloped land.

    ReplyDelete
    Replies
    1. අන්ඩිවලොප් ලෑන්ඩ් කොහෙද නැත්තේ මල්ලී. තව බලන්න වෙනව. උත්තරය දුරයි.

      Delete
  9. Replies
    1. හෑ. මිනිස්සු දෙන්නෙකුත් ඉන්නවද බොල. මම දැක්කෙත් නෑ. මිනිස්සු සීයක් හිටියත් හරියන් නෑ, මොකද මාකින් ස්කීම් එකේ එහෙම උත්තරයක් නෑ.
      තව පාරක් ට්‍රයි කොරලා බලමු.

      Delete
  10. Replies
    1. අස්ස රේස් තියෙනේ නුවරඑළියේ විතරයි. බ්ලුමැන්ඩල්, ඔරුගොඩවත්ත පැත්තේ මොන අස්ස රේස්ද.
      නිකන් ගල් ගහලා බෑ පින්තූරය හොදට බලන්න වෙනවා.

      Delete
  11. marum noka kiyapan wasiyoo , natnam ubawa duupathen pituwahal karanawa danaganin

    ReplyDelete
    Replies
    1. හා හා කියන්නම් උතුමානනි,
      අර නරක වචනේ නොලියා දැම්මනම් කමෙන්ටුව වටිනව නේද.

      Delete
    2. wasiyoo = "වැසියෝ" නේද මම වැරදි විදියට නෙව දැක්කේ. සමාවෙන්න.

      Delete
  12. පැය දෙකකින් විතර මේ ආපහු ඇවිත් බැලුවා. ඒත් ඒ ආනිසංසෙමයි. දැක්කෙ නෑ බං.

    ReplyDelete
    Replies
    1. අන්න හොදයි.
      ඕකට තමයි කියන්නේ "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි යූ කැන් ෆ්ලයි" කියන්නෙ. පින්තුරේ උඩ ක්ලික් කරල ලොකු කරල බැලුවේ නැද්ද. එච්චරම අමාරු නෑ යාළුවා.

      Delete
  13. තේරෙන්නෙ නෑ. විනාඩි 20ක් විතර කටත් ඇරන් හෙව්වා.. ටෙලිෆෝන් කුළුණු ටික පේනවා. මනුස්ස පුළුටක් නෑ. වෙන මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි යාළුවා. තව පාරක් වෙනස් වීදියට බලන්න. හින්ට් එකක් විදියට කියන්න තියෙන්නෙ "Dude"ට කියපු එකමයි. "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි යූ කැන් ෆ්ලයි".

      Delete
  14. සී ප්ලේන් එකක් නේද?

    ReplyDelete
    Replies
    1. ඕව් මඩිස්ස ඔබ හරි. මට පුදුමේ කස්ටියට උබට වගේ නොපෙනෙන එකට.

      Delete
  15. ප්ලේන් එකක් හරි ග්ලය්ඩර් එකක් හරි තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. හරි...

      ස්තුතියි කමෙන්ටුවට.

      Delete
  16. අඩේ, පියාබන පීරිසියක්! ෂුවර්ද හම්බන්තොට පැත්තෙ නෙවෙයි කියල? ;-)

    ReplyDelete
  17. අඩේ, පියාබන පීරිසියක්! ෂුවර් ද හම්බන්තොට පැත්තෙ නෙවෙයි කියල ;-)

    ReplyDelete
    Replies
    1. "හුලං"ට මේකේ පීරිසි කෝප්පත් පේනවද. උබලටත් තියෙන්නෙ මාරම ඇස්.

      Delete
    2. top view ekak da???
      salli kara ayata witarak allana puluwan qwe

      Delete
    3. "top view ekak" කියල හරියන්නේ නෑ. අදාළ සීන් එක ඔබතුමා දැකල නෑ. ඇස යොමා බලන්න. එහෙමට අමාරු නෑ. පින්තුරේ උඩ ක්ලික් කරල බැලුවොත් ලොකුවට පේනවා.

      Delete
  18. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

    ReplyDelete
    Replies
    1. මේක කොහොමද යාළුවා හොද ලිපියක් වෙන්නෙ. පින්තූරයක් පමණි. අර නිකන් සොෆ්ට්වෙයාර් එකකින් ඔටෝ දාන කමෙට් එකක් වගේ නෙව.

      කියන්න දෙයක් නෑ . ඔය පැත්තේ අපි එනවා.
      ඔබට ජය.

      Delete
  19. ආ.. හරි හරි.. අර මෙව්ව එකනේ.. මං දැක්කා.. අරක ගාව තියෙන මෙව්ව එක..
    (අනේ කියපංකො බං,මේක හිතට හෙන බරක්. ඒකයි අදත් ඇවිත් බැලුවේ )

    ReplyDelete
    Replies
    1. පස්සේ දුක් වෙන්න එපා, අපරාදේ යකෝ ඒක දැක්කෙ නැති හැටි කියල. අද රෑ වෙලා උත්තරය දාන්නම් යාළුවා.
      තව දුරටත් ඉගියක්‌ දෙනවා නම් කියන්න තියෙන්නෙ ඉස්සෙල්ලා කියපු එකම තමා. "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි යූ කැන් ෆ්ලයි".

      Delete
  20. ayooo kiyannako plssss :( mata den meka denagannakan pissu wage ...msg ekak hari dannako :(((((

    ReplyDelete
    Replies
    1. පින්තුරේ උඩ ක්ලික් කරලා ලොකු කරල බලන්න. අනිවා පෙනේවි. නැත්නම් අදාළ සීන් එක කිවම අපරාදේ කියල හිතෙයි.

      Delete
  21. තට්ටු නිවාස දුරකථන කුළුණු සඳහා බදු දීම

    ReplyDelete
    Replies
    1. එහෙම නුවරඑළිය පැත්තෙත් බදු දෙනවද.. උත්තරේ වැරදියි.
      පින්තුරේ අනුව කුළුණට පල්ලෙහා උත්තරේ තියෙන්නෙ. නමුත් ඔබ උත්තරේට කුළුණට වඩා ගොඩක් දුරක ඉන්නෙ.

      Delete
  22. මොකක්දෝ පියාඹන වස්තුවක් තියෙනව පේනවා අර පොල් ගහට උඩින්... මොකක්ද කියල හරියටම හිතාගන්න අමාරුයි... හරියට ඇස් පේන්නෙ නෑ අයියො...

    ReplyDelete
    Replies
    1. ඕව් ඕව්, හරි ඒක තමා.
      පින්තුරේ ලොකු කරලා බැලුවොත් හොදට පෙනෙයි.

      Delete
  23. ප්ලේන් එකක් වගේ පෙනාවෝ...පින්තුරේ මද හරියේ...

    ReplyDelete
  24. ගුවන්/රූපවාහිනි/දුරකතන සඥා සම්ප්‍රේශනය?

    - ඇනෝපාල

    ReplyDelete
    Replies
    1. නැත නැත ඇනෝපාල. දීපු උත්තරේ උඩින්ම වැරදියි. හැබැයි ඉතින් පොඩි කෑල්ලකින් ළගට ඇවිත් තියනව. "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි යූ කැන් ෆ්ලයි".

      Delete
  25. ඈත බ ලන කොට පෙනෙන්නේ අහසයි පොලවයි එකට එකතු වෙන එක.

    ReplyDelete
    Replies
    1. ඔව්, ලග බැලුවොත් කහ පාට වැටක් පෙනෙයි.
      ඔය දෙක අතර බලල උත්තරයක්‌ දුන්නොත්.

      Delete
  26. දිය මත ගුවන් පථයක් නොහොත් water aerodrome on Kelani Ganga.
    තේරවිල්ල නම් මෙලෝ රහක් නෑ..

    ඇනෝපාල නැවතත්..

    ReplyDelete
    Replies
    1. රහ නැති උනාට උත්තරේ වැරදියි වගේ ඇනෝපාල නැවතත්. හැබැයි බොහොම ලගයිද මන්ද.
      කෝ එහෙම අදුන ගන්න පුළුවන් විදියට water aerodrome on Kelani Ganga පේනවද?

      Delete
    2. ගැරි වින් ගෙයි දූපත් වැසියගෙයි අදහස් නම් හොඳයි තමයි. නමුත් තියෙන වෙනස නම් ගැරි වින්ගෙ පින්තූර පැහැදිලියි. (දූපත් වැසියගෙ අදහස හොඳයි (පින්තූර ) පැහැදිලි මදි...ලොල්!) අපැහැදිලි පින්තූරයක් දාලා ඒකෙ තියෙන දෙවල් අඳුනගන්න කියන එක අසාධාරනයි. ඉතින් මම කලේ ඔබ කියපු උපකාර වැකි හරහා යන එකයි.

      ඇනෝපාල

      Delete
    3. හරි උත්තර දාපුවත් තවම පබ්ලිෂ් කොරලා නැති කොට අහන්නත් දෙයක් ද... හැම තැනම අසාධාරණය රජවෙලා. ගණන් ගන්ඩ එපා.

      Delete
    4. මම කිව්වෙ පින්තූරෙන් කියවෙන දේ. ඔබ අහන්නෙ පින්තූරෙ තියෙන (පොල්ගහේ කරටියට උඩින් තියෙන ) අපැහැදිලි චායාව මොකක්ද කියල නෙමෙයිනෙ... ලොල්

      ඇනෝපාල

      Delete
    5. ඒක තමයි අහන්නේ. පැහැදිළිව දැකපු කස්ටියත් ඉන්නව.

      Delete
  27. අඩෝ මගේ උත්තරේ නැහැ?

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්ට එපා. පෝලිමේ පිළිවෙලට දාන්නම්.

      Delete
  28. හොයාගන්න බෑ ගොයියො...

    ReplyDelete
    Replies
    1. අමාරුද?? මුකුත්ම පෙන්නේ නැතිද. විකාරයක් වගේද...
      හින්ට් වලින් ගියොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ.

      Delete
  29. there is a Sri Lankan Air Taxi in this photo :) am i the winner?

    ReplyDelete
    Replies
    1. ඕව් ඔබ හරි.. හරියට කියපු කස්ටිය තව ඉන්නව ඉතින්.

      බොහොමත්ම ස්තුතියි කමෙන්ටුවට

      Delete
  30. කොමෙන්ට් කියවන්නේ නැතුව ට්‍රයි කලා.බැරිඋනා ...:))පස්සේ නම් දැක්කා පොල් ගහට උඩින් යනවා ...

    ReplyDelete
    Replies
    1. අහා,,,
      ඇත්තටම බලාන ඉන්නකොට පුදුමත් හිතෙනව බිල්ඩින් අස්සෙන් ගස් අස්සෙන් දාල වතුරට පාත් කරනකොට.

      Delete
  31. ඕකනේ හින්ට් එක දුන්නේ. ""ට්‍රයි ඇන්ඩ් ට්‍රයි යූ කැන් ෆ්ලයි" කියල

    ReplyDelete
  32. අඩේ..මම නම් සී ප්ලේන් එකක ගිහින් තියෙනවා...4500යි නුවරඑළිය වටේ රවුමක් යන්ඩ.

    ReplyDelete
    Replies
    1. හා හා ඇත්තද, හොද ගමනක් වෙන්න ඇති. ට්‍රිපක් දාගෙන යන්න ඕනි.

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,