Thursday, October 27, 2011

තහනම් සුවද බලමුද මගෙ මියුලැසිය,,,,

ඇරයුම:-
ලැබෙන කලට ලැබෙන්නෙ ටොකු ඇන ඇනය
නොලැබෙන කලට නැත කිසිවක්       මහමගය 
අන්සතු උනත් නුඹ නම් මගෙ සිත්          සැරිය
තහනම් සුවද  බලමුද මගෙ               මියුලැසිය
පිළිතුර:-
ලැබෙන කලට ලැබුනත් මගෙ සුවද පොද
ඉස්තිර නොවේ මාගේ තහනම්         සුවද
නොකැළැල් ඔබේ ආදරයේ සිහින   සොද
ලැබේ දිනක එතුවක්‌ කල් සිටිනු         මද


(100%ම දූපත් වැසියා විසින් රචනා කරන ලදී ... උපුටා ගැනීමක් නොවේ.)

4 comments:

  1. මොකක්ද මේ තහනං සුවද...තහනං ගහ වගේ එකක්ද?.......

    ReplyDelete
  2. ඇත්ත ඇත්ත දෙනකොට දෙනව කියන්නේ පස්සෙන් පන්න පන්න නොවැ
    පුතෝ පොට වරද්ද ගත්තොත් ඉතින් කුඩු කැව වගේ තමා..හි..හි..
    ප ර වෙ ශ ම ට බොලන්ලා...

    ReplyDelete
  3. හිහි,, Rajට නම් එක්ස්පීරියන්ස් තියනව වගේ.

    ReplyDelete
  4. ඔකට එක්ස්පිරියන්ස් ඔනැද බොල......මගතොටේ ඔනැතරං විගඩං තියෙද්දී...හ..හා

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,