Wednesday, October 26, 2011

පැතුම්,, සිහින,,,මට අහිමිද,,,




ඉර පායා ඉර අවරට ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක් උනාදෝ
මගේ සිහින ටික විසිරී ගියාදෝ

අනේ ගිරඋනේ මා බස අසාපන්
අනාගතේ තැන කොතැනද සොයාපන් 
ගෙදර තනිව මා ඉදිතේ කියාපන්
හිතේ දුකට නිදි නැතිවා කියාපන්

පරණ notes ටික තාමත් දිස්වෙනවා 
ඉදල හිටල සමහර පොත් පෙරලනවා 
ඉස්සර කරපු ජොලි වැඩ මට සිහිවෙනවා 
හිතේ දුකට එතකොට කවි කියවෙනවා


(ඉහත කවි රචන අයිතිය දූපත් වැසියා සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීමට කිසිම තහනමක් නැත.)

5 comments:

  1. ඔව් ඔව්, ඕව කියන්නේ රෑට නින්ද යන්නේ නැතිකොට.

    ReplyDelete
  2. ඔව ඔහොම තමා බං... " අපි වයසට යනවා ".....

    ReplyDelete
  3. ලස්සන සිතුවිල්ලක්!

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,